Sinhala Dhamma MP3

Sinhala Dhamma MP3

Tech Wolves
Aug 28, 2023

Trusted App

  • 18.4 MB

    Saiz Fail

  • Everyone

  • Android 4.4+

    Android OS

Mengenai Sinhala Dhamma MP3

Sinhala Dhamma Khotbah oleh Ven.Koralayagama Saranathissa Thero

පූජ්යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් සවනය කරන්න.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස් / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!

නමො තස්ස භගවතො අරහතො

සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස

දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස

සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස

ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස

තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

සද්ධර්මශ්රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,

බොහෝම ශ්රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්රියෙන් යුක්තව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්රී සද්ධර්ම රත්නයෙන් අබ මල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි

කරගෙන දේශනාගත ධර්මය ශ්රවනය කරන්නත් එසේ ධර්ම ශ්රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්රවනය කරන්න සූදානම් වෙන්නේ.පිංවතුනි ධර්මශ්රවනය කිරීම මේ සසරෙන් එතෙර වෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම අවශ්යම කාරණයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න

බොහොම ශ්රද්ධාවෙන් ධර්මශ්රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්රවනය කිරීම සදහා

 ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්රාර්ථනා කරනවා

ධර්මශ්රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය දරමින් කටයුතු කල යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්රතිපදාවෙන් ආර්ය සත්යය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්රාර්ථනා කරනවා!

Cara Menggunakan Apl (Tips Berguna) - යෙදුම භාවිතය සදහා උපදෙස්

* ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම (Streaming) සහ ඇප් එක තුලට Muat turun කරන අවන් දීමේ හැකියාව ඇත.

* යෙදුම භාවිත කිරීමේදී ඔබට "Ralat Mengakses Fail Audio ලෙස හෝ Senarai Main Kosong ලෙස දිස් වේ නම් යෙදුමෙහි ඉහළ ඇති Muat Turun Ikon එක මත klik කර නැවත උත්සහ කරන්න. (Jika anda melihat nota seperti" Ralat Mengakses Fail Audio "atau Senarai Main kosong, Cukup Klik Pada ikon Refresh di bahagian atas Senarai Main.)

* යෙදුම භාවිතය සදහා 3G HSPA +, 4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්ය වේ. (Kami mengesyorkan sambungan internet yang cepat untuk semua pautan aliran Dhamma semasa berfungsi tanpa melangkau)

ඔබ සැමට බුදු සරණයි !!!!

Tunjukkan Lagi

What's new in the latest 2.0.0

Last updated on 2023-08-28
Major Update!!!!
- Download New UI/UX Friendly App.
- Bugs Fixed & Perfromace Improved.
- Added New Sinhala Dhamma MP3
Tunjukkan Lagi

Video dan tangkapan skrin

  • Sinhala Dhamma MP3 penulis hantaran
  • Sinhala Dhamma MP3 syot layar 1
  • Sinhala Dhamma MP3 syot layar 2
  • Sinhala Dhamma MP3 syot layar 3
  • Sinhala Dhamma MP3 syot layar 4

Maklumat APK Sinhala Dhamma MP3

Versi terkini
2.0.0
Category
Gaya hidup
Android OS
Android 4.4+
Saiz Fail
18.4 MB
Available on
Penilaian Kandungan
Everyone
Muat turun APK Selamat & Cepat di APKPure
APKPure menggunakan pengesahan tandatangan untuk memastikan muat turun APK Sinhala Dhamma MP3 tanpa virus untuk anda.

Versi lama Sinhala Dhamma MP3

APKPure ikon

Muat Turun Super Pantas dan Selamat melalui Apl APKPure

Satu klik untuk memasang fail XAPK/APK pada Android!

Muat Turun APKPure
thank icon
Kami gunakan kuki dan teknologi yang lain pada laman web ini untuk menambah baik pengalaman anda.
Dengan klik mana-mana pautan pada halaman ini, anda bersetuju dengan Dasar Privasi dan Dasar Kuki kami.
Baca Yang Selanjutnya