English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම

  • 4.4 MB

    파일 크기

  • Everyone

  • Android 4.0.3+

    Android OS

English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම 정보

신 할라 어학원에서 영어를 배우세요.

#මොකක්ද මේ?

හැම දේටම ඉංග්‍රීසි නැතිවම බැරි වෙන කාලෙක, වැඩක් කරන ගමන්, ගමනක් යමින් එමින් එහෙමත් නැත්තන් රැකීයාවක නිරත වෙන ගමන් තමන්ගෙ ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්න උපකාරී වෙන පුංචි Android App එකක්.

#දවස් හතෙන් කඩ්ඩ වැඩ්ඩෙක් වෙයිද?

දවස් හතෙන්, මාසෙන්, ඔයා ඉංග්‍රීසි ප්‍රවීණයෙක් වෙනවා කියලා අපි කියන්නෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඒත් ඔයා දැනටමත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගැන උනන්දුවකින් පසු වෙනවනම්, ඔයාගෙන් දැනුම වැඩි දියුණු කරගන්න මේ ඇප් එක ගොඩක් උදව් වේවි.

#මොනවද තියෙන්නෙ?

1) ඉංග්‍රීසි ව්‍යාකරණ - Tenses

2) වාක්‍ය රටා - Sentences Patterns

3) ඉංග්‍රීසි ලිවීම වැඩි දියුණු කරගැනීම සම්බන්ද ලිපි (Coming soon)

#Update වෙන්නෙ කොහොමද?

සෑම සතියකම අලුත් පාඩමක් එකතු කරනවා. ඒ කියන්නෙ මේක Online Update වෙන වෙනමම English Learning Platform එකක්

#එච්චරද?

නෑ. මේ පලමු අදියරේ සංස්කරණය. ඉදිරියට නව විශේෂාන්ග වගේම අලුත් අලුත් දේවල් ගොඩක් එකතු වේවි.

App එක ගැන අනිත් අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පලමු අදියරේ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒවා ගැන අපිව දැනුවත් කරන්න. ඒ වගේම Review එකක් දීලා අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට ජය!............

더 보기접기

What's new in the latest 1.2.5JAN2020

Last updated on 2020-01-13
1) Push notification system is integrated.
2) Sinhala fonts were added for unsupported devices.
3) Main sinhala font is updated.
4) Some changes were done for interface.
5) Zoom option for lessons was integrated.
6) Font size was reduced.
더 보기접기

English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම apk 정보

최신 버전
1.2.5JAN2020
카테고리
교육
Android OS
Android 4.0.3+
파일 크기
4.4 MB
콘텐츠 등급
Everyone
APKPure에서 안전하고 빠른 APK 다운로드
APKPure는 바이러스 없는 English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම APK 다운로드를 위해 서명 확인을 사용합니다.

APKPure 앱을통한매우빠르고안전한다운로드

한번의클릭으로 Android에 XAPK/APK 파일을설치할수있습니다!

다운로드 APKPure