APKPure에서 안전하고 빠른 APK 다운로드
APKPure는 바이러스 없는 Lithai Pothai 2017 APK 다운로드를 위해 서명 확인을 사용합니다.
Android application which will replace the traditional "Litha" and "Potha"
සුප්‍රකට සිංහල ලිත හා පලාපල ඇතුලු ජෝතිෂ්‍ය විස්තර අතුලත් පොතෙහි අඩංගු සියලුම විස්තර ඉතාම ක්‍රමානුකුලව හා පැහැදිලිව මෙම ඇප් එක හරහා ඔබට ලබා ගත හැකිය.
අන්තර්ගත කරුණු :
1. රාහු කාලය
2. මරු සිටින දිශාව
3. නිවාඩු දිනයන්
4. වසරේ ලග්න පලාපල
5. ලග්න රාශි අය වැය
6. ග්‍රහ අපල දුරු කරන පිලිවෙත්
7. කෝණ මාස
8. හූනන් පලපල
9. වසරේ සුබ දවස්
10. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
11. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ
13. වසරේ සුබ දවස්