LS ChatBot

LS ChatBot

HiRuu SamaraSinghe
Jun 15, 2026
  • 10.0

    2 리뷰

  • 1.5 MB

    파일 크기

  • Android 4.4+

    Android OS

LS ChatBot 정보

Instant AI mechanical solutions & maintenance guide for Bajaj Pulsar 135LS

Pulsar 135LS පදින කොල්ලන්ටම වෙන්වුණු ලංකාවේ පළමු AI Expert ඇප් එක! 🏍️🤖

​ඔබේ Bajaj Pulsar 135LS යතුරුපැදියේ ඕනෑම යාන්ත්‍රික (Mechanical) ගැටලුවක්, නඩත්තු කටයුත්තක් හෝ Specs ගැන නිවැරදිම උපදෙස් දැන් ඔබේම භාෂාවෙන් (සිංහලෙන්) ක්ෂණිකව ලබාගන්න.

​ගරාජ් ගානේ රස්තියාදු නොවී, බයික් එකේ එන ලෙඩ රෝග හරියටම අඳුනාගෙන තනිවම පිළියම් කරගන්න Pulsar 135 AI Expert ඔබට උදව් කරයි.

​ප්‍රධාන විශේෂාංග:

​යාන්ත්‍රික ගැටළු වලට ක්ෂණික AI විසඳුම්: Engine sound, mileage drop, carburetor issue හෝ self-start ප්‍රශ්න වලට හරියටම විසඳුම්.

​නඩත්තු සහ Specs: ටැපට් ගැසීම, ඔයිල් මාරු කිරීම් සහ ප්ලග් ක්ලීන් කරන නිවැරදි ක්‍රමවේදයන්.

​එන්ජින් ඔයිල් සහ ඉන්ධන උපදෙස්: ඔබේ බයික් එකට ගැලපෙනම ඔයිල් සහ ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද.

​අමතර කොටස් (Spare Parts) මගපෙන්වීම: ලෙඩේට හරියටම දාන්න ඕන Genuine Parts මොනවාදැයි දැනගන්න.

​Smart Features: දවසේ කාලයට අනුව වෙනස් වන Smart Welcome Message, පරණ චැට් මතක තබාගන්නා Local Chat History සහ ටයිප් කරන අකුරු සීමා කිරීම්.

​Offline Alert: ඉන්ටර්නෙට් සිග්නල් නැති වුවහොත් වහාම දැනුම් දීමේ හැකියාව.

​ඔබේ Pulsar 135LS එක සිරාවටම මේන්ටේන් කරන්න අදම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මචං!

The First-Ever AI Expert App Dedicated to Bajaj Pulsar 135LS Riders! 🏍️🤖

​Get instant, accurate mechanical solutions, maintenance guides, and technical specifications for your Bajaj Pulsar 135LS motorcycle—right in your own language! No more wasting time at garages; diagnose and understand your bike’s issues like a pro.

​Key Features:

​Instant AI Diagnostics: Troubleshoot engine noises, mileage drops, carburetor issues, self-start failures, and electrical faults instantly.

​Maintenance & Specs: Complete guide on tappet adjustments, oil changes, spark plug maintenance, and factory specifications.

​Engine Oil & Fuel Tips: Expert advice on selecting the best chain lubes, engine oils, and proven tips to maximize fuel efficiency.

​Spare Parts Guide: Identify the exact genuine parts required for your specific repairs.

​Premium UI & Smart Functions: Real-time fluid typing cursor animation, local session history saving (reads old chats even after device restart), and contextual dynamic greetings.

​Network Detection: In-built smart offline banner alert when internet connectivity is lost.

​Download the Pulsar 135 AI Expert app today and keep your machine running in showroom condition!

더 보기

What's new in the latest 1.0

Last updated on 2026-06-15
Bugs fixed.
더 보기

비디오 및 스크린 샷

  • LS ChatBot 포스터
  • LS ChatBot 스크린샷 1
  • LS ChatBot 스크린샷 2

LS ChatBot의 오래된 버전

1.5 MBJun 15, 2026
다운로드
APKPure 아이콘

APKPure 앱을통한매우빠르고안전한다운로드

한번의클릭으로 Android에 XAPK/APK 파일을설치할수있습니다!

다운로드 APKPure
thank icon
사용자 환경을 개선하기 위해 이 웹 사이트의 쿠키 및 기타 기술을 사용합니다.
이 페이지의 링크를 클릭하면 당사의 개인 정보 보호 정책쿠키 정책에 동의하는 것입니다.
더 알아보기