Pirith - සෙත් පිරිත්
Pirith - සෙත් පිරිත් 정보
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින්.
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව 오프라인 ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.
ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (재생 목록) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් 반복 කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක-별 5 개 리뷰 එකක් ලබාදී අපව දිරිමත් කරන්න.
스리랑카 전통에서 불교 Pariththa 노래. 듣기 쉽다. 가라오케 스타일의 텍스트와 음성이 동기화되어 쉽게 읽을 수 있습니다.
What's new in the latest 1.6
Pirith - සෙත් පිරිත් apk 정보
Pirith - සෙත් පිරිත්의 오래된 버전
Pirith - සෙත් පිරිත් 1.6
Pirith - සෙත් පිරිත් 1.5
Pirith - සෙත් පිරිත් 1.4
Pirith - සෙත් පිරිත් 1.3
APKPure 앱을통한매우빠르고안전한다운로드
한번의클릭으로 Android에 XAPK/APK 파일을설치할수있습니다!