Over OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත හැකියි.
අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
සදහා වෙනමම කොටසක්,
ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර,
ප්‍රශ්නපත්‍ර,
ප්‍රශ්නපත්‍ර,
විභාග ,
පාඩම් ,
ප්‍රශ්නපත්‍ර + ,
වර්ධක සුවිශේෂී ගැටළු
ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.
සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. ඩවුන්ලෝඩ් .
What's new in the latest 0.0.7
OL Maths Teacher APK -informatie
Oude versies van OL Maths Teacher
OL Maths Teacher 0.0.7
OL Maths Teacher 0.0.5
OL Maths Teacher 0.0.4
OL Maths Teacher 0.0.2

Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!