computer hardware notes - sinh
6.7 MB
Размер файла
Everyone
Android 4.4+
Android OS
Oписание computer hardware notes - sinh
ගන්න දෘඩාංගකරණය පිළිබඳ හසල දැනුමක් ලබා ගන්න.
මෙය සම්පුර්ණයෙන්ම සිංහල භාෂාව උපයෝගී කර සකසන ලද මෘදුකාංගයකි. මෙය භාවිතා කිරීම මඟින් පරිගණකය භාවිතා කරන ඔබට හා වෘත්තීය මට්ටමේ දෘඩාංගකරණය සඳහා යොමු වන ඕනෑම කෙනෙකුට පරිගණක දෘඩාංගකරණය පිළිබඳව හසල දැනුමක් ලබා ගත හැක. එමෙන්ම මෙය පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ඔබ සඳහා සහ වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලාවන් හදාරන ඔබ සඳහා ද ඉතා අනගි මෙවලමක් ලෙස භාවිතා කළ හැකිය. පොත පත රැගෙන යනවාට වඩා ඔබ ජංගම දුරකථනයේම මෙම පරිගණක දෘඩාංගකරණ මෘදුකාංගය භාවිත කළ හැකි නිසා ඔබට අවශ්යය තැනක සිට හා අවශ්යන වේලාවක මෙය පහසුවෙන් පරිිශීලනය කළ හැකිය.
මෙම මෘදුකාංගයේ තොරතුරු නිතිපතා යාවත්කාලීන කරන අතර එය යාවත්කාලීන කළ පසු ඔබ ජංගම දුරකතනයට Notificatioin මඟින් ඔබව දැනුවත් කරනු ලැබේ.
ඔබට අවශ්යා තොරතුරු සඳහා shymanibadulla@gmail.com යන විද්යුබත් ලිපිනය භාවිතා කරන්න.
Что нового в последней версии 0.0.8
Информация computer hardware notes - sinh APK
Старые Версии computer hardware notes - sinh
computer hardware notes - sinh 0.0.8
computer hardware notes - sinh 0.0.7
Популярные Приложения за Последние 24 Часа
Супер Быстрая и Безопасная Загрузка через Приложение APKPure
Один клик для установки XAPK/APK файлов на Android!