Oписание Jobbr - Best job finder in Sri Lanka
ගැලපෙන රැකියාවක් හොයාගන්න හොඳම විදිය
ඔබට ගැළපෙනම රැකියාවක් හොයාගන්නවා කියන එක අමාරුකාර කාර්යයක් බව අපි දන්නවා ඉතින් jobbr අපි මේකට විසඳුමක් ලෙස අපගේ අලුත්ම ඇප් එක හඳුන්වා දෙනවා. වර්තමානයේ බොහෝ රැකියාවන් සඳහා සුදුසුකම් රාශියක් ඉල්ලුම් කරන අතර සඳහා ඉතාමත් තරඟකාරිත්වයක් පවතිනවා නමුත් ලංකාවේ වෙසෙන බොහෝ දෙනා හට මෙම තරගකාරීත්වයට මුහුණ දී ගත නොහැකි වීමෙන් විරැකියාවෙන් පෙළෙන නිසා නිපුණත්වය ඉතා අඩුවෙන් ඉල්ලුම් කරන රැකියා අවස්ථාවන් මෙම app එක හරහා ලබා දීම අපගේ අරමුණයි
සෑම විටම යාවත්කාලීන කරන අපගේ ඇප් එක තුලින් ඔබට වර්තමාන රැකියා වෙළදපොළ තුළ තිබෙන රැකියා අවස්ථාවන් ඉතා කෙටි කාලයක් තුළදී ඔබගේ ම දුරකථනය වෙත ලබාදීම තුළින් ඔබට ඉතා ඉක්මනින් රැකියාවන් තුළ නිරත වී තමන්ගේ ජීවන තත්වය උසස් කරලීමට සහාය වීම අපගේ අපේක්ෂාවයි
මේ සඳහා ඔබ කලයුතු වන්නේ අපගේ app එක ඩවුන්ලෝඩ් කිරීමෙන් අනතුරුව එයට subscribe කිරීම පමණයි ඉන්පසුව රැකියාවක් තාවක් පළ වූ වහාම ඔබගේ දුරකතනයට notification එකක් මගින් දැනුම් දීම සිදුවේ
ඒ සඳහා ඉල්ලුම් කිරීමෙන් අනතුරුව ඔබට ඔබගේ රැකියා අවස්ථාව හිමි කර ගැනීමේ හැකියාවක් ලැබේ
Что нового в последней версии 0.0.2
Информация Jobbr - Best job finder in Sri Lanka APK
Супер Быстрая и Безопасная Загрузка через Приложение APKPure
Один клик для установки XAPK/APK файлов на Android!


