”Athpotha for Android

Athpotha for Android

  • 16.5 MB

    ขนาดไฟล์

  • Android 1.6+

    Android OS

เกี่ยวกับ Athpotha for Android

Learn about how to work with your Android device, with this Sinhala android guid

***Learn about how to work with your Android device, with this Sinhala android guide...***

Android is world's leading OS for the mobile devices. But it still little sparse in Sri lankan mobile sector. With a sudden surge in smart phone trend, now we see lot of android phones are used in Sri lanka. Now the problem is many of our users, who use android phones, are not aware about features of their android handsets. To address that deficiency, we are Durakatana, one and only mobile & telecommunication magazine in Sri lanka, presents this valuable learning app to our Sri lankan android users for free.

This app is totally constructed as an Android Sinhala guide book or you can call it as an "Android Manual" which comes in Sinhala language. Starts with a little introduction about what android really is, this app guide you through from first power on of your android device, to each and every section of android world. With descriptive content and suitable images, you can be familiar with your android device very quickly. From the indexed main menu, you can jump to any section of the guide you want. We hope this app will empower novice users about how to use their android handsets to its full potential.

Android Athpotha is for free... A truly valuable gift to Sri lankan mobile users...

From One & Only Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන් කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්වාසයයි...

แสดงเพิ่มเติม

What's new in the latest 1.2

Last updated on Sep 18, 2015
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
แสดงเพิ่มเติม

วิดีโอและภาพหน้าจอ

  • Athpotha for Android โปสเตอร์
  • Athpotha for Android ภาพหน้าจอ 1
  • Athpotha for Android ภาพหน้าจอ 2
  • Athpotha for Android ภาพหน้าจอ 3
  • Athpotha for Android ภาพหน้าจอ 4

ข้อมูล Athpotha for Android APK

รุ่นล่าสุด
1.2
Android OS
Android 1.6+
ขนาดไฟล์
16.5 MB
ผู้พัฒนา
Soft Image Inovations
การจัดประเภทเนื้อหา
Unrated · Warning – content has not yet been rated. Unrated apps may potentially contain content appropriate for mature audiences only.
ดาวน์โหลด APK ได้อย่างปลอดภัยและรวดเร็วบน APKPure
APKPure ใช้การตรวจสอบลายเซ็นเพื่อประกันการดาวน์โหลด APK ของ Athpotha for Android ที่ปลอดไวรัสสำหรับคุณ

Athpotha for Android รุ่นเก่า

APKPure ไอคอน

การดาวน์โหลดที่รวดเร็วและปลอดภัยเป็นพิเศษผ่านแอป APKPure

คลิกเพียงครั้งเดียวเพื่อติดตั้งไฟล์ XAPK/APK บน Android!

ดาวน์โหลด APKPure
thank icon
เราใช้คุกกี้และเทคโนโลยีอื่น ๆ บนเว็บไซต์นี้ เพื่อปรับปรุงประสบการณ์การใช้งานของคุณ
การคลิกลิงก์ใด ๆ ในหน้านี้แสดงว่าคุณยินยอมในส่วนของ นโยบายความเป็นส่วนตัว และ นโยบายคุกกี้ ของเรา
เรียนรู้เพิ่มเติม