Athpotha for Android

Athpotha for Android

Soft Image Inovations
2015年09月18日
  • 16.5 MB

    文件大小

  • Android 1.6+

    Android OS

關於Athpotha for Android

了解如何使用您的Andr​​oid設備工作,這個僧伽羅語的Andr​​oid GUID

***Learn about how to work with your Android device, with this Sinhala android guide...***

Android is world's leading OS for the mobile devices. But it still little sparse in Sri lankan mobile sector. With a sudden surge in smart phone trend, now we see lot of android phones are used in Sri lanka. Now the problem is many of our users, who use android phones, are not aware about features of their android handsets. To address that deficiency, we are Durakatana, one and only mobile & telecommunication magazine in Sri lanka, presents this valuable learning app to our Sri lankan android users for free.

This app is totally constructed as an Android Sinhala guide book or you can call it as an "Android Manual" which comes in Sinhala language. Starts with a little introduction about what android really is, this app guide you through from first power on of your android device, to each and every section of android world. With descriptive content and suitable images, you can be familiar with your android device very quickly. From the indexed main menu, you can jump to any section of the guide you want. We hope this app will empower novice users about how to use their android handsets to its full potential.

Android Athpotha is for free... A truly valuable gift to Sri lankan mobile users...

From One & Only Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන් කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්වාසයයි...

更多

最新版本1.2的更新日誌

Last updated on 2015年09月18日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
更多

視頻和屏幕截圖

  • Athpotha for Android 海報
  • Athpotha for Android 截圖 1
  • Athpotha for Android 截圖 2
  • Athpotha for Android 截圖 3
  • Athpotha for Android 截圖 4

Athpotha for Android歷史版本

Athpotha for Android 1.2

16.5 MB2015年09月18日
下載
APKPure 圖標

在APKPure極速安全下載應用程式

一鍵安裝安卓XAPK/APK文件!

下載 APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies