Learn Tamil In Sinhala(දෙමළබස)

Ruvee Apps Store
Sep 21, 2025
  • 14.2 MB

    Dosya Boyutu

  • Android 7.0+

    Android OS

Learn Tamil In Sinhala(දෙමළබස) hakkında

Sinhala'da Tamilce Dilini Öğrenin -දෙමළ භාෂාව භාෂාව සිට සරලව සරලව උගනිමු.

❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු❉

මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට සියලු දෙනා සදහා දෙමළ භාෂා දැනුම තවත් දියුණු ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි.

mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum dilekala pramanayak mehi anthrgatha biz.

Bildirim-2022.02.04

ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට Güncelleme කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් Uygulama එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.

අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න ද යෙදුමට එකතු කරලා තියෙනවා.

අන්තර්ගතය

✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂර/විශේෂ අක්ෂර)

✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය(නම /වයස/ ගම/ පවුලේ අය /විනෝදාංශය)

✍ක්‍රියා (මුල්) පද

✍විශේෂණ හා නිපාත පද

✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ

✍සමාන පද

✍විරුද්ධාර්ථ පද

✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන

✍ප්‍රයෝජනවත් වචන ගොනු

❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා

❃වර්ණ

❃මාස

❃දවස් හා දිසා

❃සතුන්

❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිත වචන

❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන

❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන

❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ

❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත

වචන

❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිත වචන

❃ශරීරය ආශ්‍රිත කොටස්

❃ලෙඩ රෝග ආශ්‍රිත වචන

❃විවිධ පුද්ගලයන්

❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන

❃පවුලේ අය සහ නෑදෑයින්

✍දෙමළ ව්‍යාකරණ

❃ඒක වචන/ බහු වචන

❃සර්ව නාම පද

❃නාම පද(ද්‍රව්‍ය නාම,ස්ථාන නාම,කාල නාම,අංග නාම,ගුණ නාම,ක්‍රියා නාම)

❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)

❃සන්ධි

❃යමක් පෙන්වන අකුරු

❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනාගත කාලය)

❃අකුරු ශබ්ද වන ආකාරය

❃ප්‍රශ්න වචන

❃ප්‍රශ්න අකුරු

❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන පද

❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍යම පුරුෂ,ප්‍රථම පුරුෂ)

❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස් හදුනා ගැනීම

✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.

✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාෂාව ඉගෙන ගනිමු.

තවත් වැදගත් ව්‍යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.

©Sinhala'da Tamilce öğrenin

E-posta- appsdevelop.lanka@yahoo.com

විශේෂ දැනුම් දීම

මෙම uygulama එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.

© 2022 Sinhala'da Tamilce Öğrenin (දෙමළ බස උගනිමු) Tüm Hakları Saklıdır

Daha Fazla GösterDaha az göster

What's new in the latest 0.1.8

Last updated on 2025-09-21
-API Level Updated

Learn Tamil In Sinhala(දෙමළබස) APK Bilgileri

En son sürüm
0.1.8
Kategori
Eğitim
Android OS
Android 7.0+
Dosya Boyutu
14.2 MB
Geliştirici
Ruvee Apps Store
Available on
Güvenli ve Hızlı APK İndirmeleri APKPure'de
APKPure, virüssüz Learn Tamil In Sinhala(දෙමළබස) APK indirmelerini sağlamak için imza doğrulaması kullanır.

APK Uygulaması ile Süper Hızlı ve Güvenli İndirme

XAPK/APK dosyalarını Android'e yüklemek için tek tıkla!

İndir APKPure
Güvenlik raporu

Learn Tamil In Sinhala(දෙමළබස)

0.1.8

Güvenlik raporu yakında mevcut olacak. Bu arada, lütfen bu uygulamanın APKPure'un ilk güvenlik denetimlerini geçtiğini unutmayın.

SHA256:

cf32962ff66806d79d0cfe0d513b83604c53764d134dbc58f7e4a2b6a586b6ed

SHA1:

5d94fd5fbcadce1a0b2b5303febc4b4eccb376ec