Learn Tamil In Sinhala(දෙමළබස)

  • 13.8 MB

    حجم الملف

  • Android 7.0+

    Android OS

عن Learn Tamil In Sinhala(දෙමළබස)

تعلم اللغة التاميلية في السنهالية -දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු.

❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු❉

මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන කැමති සියලු දෙනා දෙමළ දියුණු කර ගැනීමට කැමති සියලු වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි.

mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadareemata hakiyawa atha.demala wachana wala sinhala therum wishhala pramanayak mehi anthrgatha we.

إشعار - 2022.02.04

ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ඇත්නම් تحديث කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් التطبيق එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.

සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.

අන්තර්ගතය

✍දෙමළ හෝඩිය (ස්වර / ව්‍යංජන / ගාත්‍රාක්ෂර / විශේෂ අක්ෂර)

✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය (නම / වයස / ගම / පවුලේ අය / විනෝදාංශය)

✍ක්‍රියා (මුල්) පද

✍විශේෂණ හා නිපාත පද

✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ

✍සමාන පද

✍විරුද්ධාර්ථ පද

✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය / විධාන

✍ප්‍රයෝජනවත් වචන ගොනු

❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා

❃වර්ණ

❃මාස

❃දවස් හා දිසා

❃සතුන්

❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිත වචන

❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන

❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන

❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ

❃අධ්‍යාපනය ، රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත

වචන

❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිත වචන

❃ශරීරය ආශ්‍රිත කොටස්

❃ලෙඩ රෝග ආශ්‍රිත වචන

❃විවිධ පුද්ගලයන්

❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන

❃පවුලේ අය සහ නෑදෑයින්

✍දෙමළ ව්‍යාකරණ

❃ඒක / බහු වචන

❃සර්ව නාම පද

❃නාම පද (ද්‍රව්‍ය නාම، ස්ථාන නාම، කාල නාම، අංග නාම، ගුණ නාම، ක්‍රියා නාම)

❃කෘදන්ත (නාම කෘදන්ත، ක්‍රියා කෘදන්ත)

❃සන්ධි

❃යමක් පෙන්වන අකුරු

❃කාලත්‍රය (අතීත කාලය، වර්තමාන කාලය، අනාගත කාලය)

❃අකුරු ශබ්ද වන ආකාරය

❃ප්‍රශ්න වචන

❃ප්‍රශ්න අකුරු

❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන පද

❃පුරුෂත්‍රය (උත්තම පුරුෂ، මධ්‍යම පුරුෂ، ප්‍රථම පුරුෂ)

❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස් හදුනා ගැනීම

✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.

✍අභ්‍යාස ඇසුරෙන් තව දුරටත් දෙමළ භාෂාව ඉගෙන ගනිමු.

වැදගත් ව්‍යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.

© تعلم التاميل في السنهالية

البريد الإلكتروني- appsdevelop.lanka@yahoo.com

විශේෂ දැනුම් දීම

මෙම التطبيق එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.

© 2022 Learn Tamil In Sinhala (දෙමළ බස උගනිමු) جميع الحقوق محفوظة

عرض المزيدعرض أقل

What's new in the latest 0.1.7

Last updated on 2024-11-20
-Few Bugs Fixed

معلومات Learn Tamil In Sinhala(දෙමළබස) APK

احدث اصدار
0.1.7
الفئة
تعليم
Android OS
Android 7.0+
حجم الملف
13.8 MB
المطور
Ruvee Apps Store
Available on
تنزيلات APK آمنة وسريعة على موقع APKPure
يستخدم APKPure التحقق من التوقيع لضمان تقديم تنزيلات خالية من الفيروسات لـ Learn Tamil In Sinhala(දෙමළබස) APK لك.

قم بتنزيل سريع وآمن بالغاية عبر تطبيق APKPure

قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!

تحميل APKPure
تقرير الأمان

Learn Tamil In Sinhala(දෙමළබස)

0.1.7

سيكون تقرير الأمان متاحًا قريبًا. في نفس الوقت، يرجى التأكد من أن هذا التطبيق قد اجتاز الفحوصات الأمنية الأولية لـ APKPure.

SHA256:

6a33774934b2d4d4a505f7c7a2bda56124f1bb6ed922f651509bb721a929ce91

SHA1:

fb747f0de1a7a5d9e9275d74a0199290d05e659e