Giới thiệu về Asapuwa - Sinhala Buddhist Boo
Một ứng dụng Phật giáo Sinhalese
අප ජීවත් වෙන්නේ දිනෙන් දින වෙනස් වෙන කාර්යය බහුල පරිසරයකය. විවේකයක් නොමැති නිසා අපගේ මානසික දිවියට සැනසුම ලබා දෙන සම්බුදු පියාණන්ගේ දහම් මඟ අමතක වී ඇත. නමුත් බුද්ධිමත් අය තමන්ට මානසික සුවය ලබා ගැනීමට තාක්ෂණය (ජංගම දුරකථනය) වඩා අර්ථවත් ලෙස යොදාගෙන ඇත. "අසපුව" ජංගම දුරකතන යෙදුම (Ứng dụng di động “Asapuwa”) වැඩ සටහන් මගින් අපගේ අධිෂ්ඨානය ඔබගේ සිතට සහනයක් ලබා දීමයි.
ඔබ රැකියවට යන අතරතුර හෝ එහිදී ලැබෙන සුලු විවේකයක් තුල ඔබට මෙය ප්‍රයෝජනවත් වෙනු ඇත එන ගථා පිරිත් සූත්‍ර භාවිතයෙන් අපට නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන ඔබව සුරක්ෂිත. තම ජීවිතය තුල ලැබෙන ලෞකික සතුටට වඩා වැඩි සතුටක් බුදු දහම කෙරෙහි සිත යොමු කිරීමෙන් සහ දහම හැදෑරීමෙන් ලබා ගත් හැකිය. ඔබ සැමට තිසරණ සරණ පතමු.
බලපිටිය බ්‍රහ්මණවත්ත ශ්‍රී විජයාරාමාධිපති,
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කැටපලේ සමිත තිස්ස හිමි
දහම් කරුණු සපයා දීම සහ සංස්කරණය
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තැන්නපංගුවේ අමිත තිස්ස හිමි.
Chúng ta đang sống trong một môi trường bận rộn thay đổi so với ngày hôm nay. Bởi vì không có sự nghỉ ngơi, chúng ta đã quên con đường Giáo Pháp của Đức Phật, nơi mang lại sự bình yên cho cuộc sống tinh thần của chúng ta. Nhưng là những người thông minh, chúng ta nên sử dụng công nghệ (điện thoại di động) một cách có ý nghĩa hơn để chữa lành tinh thần cho bản thân. Chúng tôi quyết tâm mang đến cho bạn sự an tâm thông qua chương trình Ứng dụng di động "Asapuwa". Điều này sẽ hữu ích cho bạn khi bạn đi làm hoặc bất kỳ thời gian rảnh rỗi nào bạn đến đó. Không có hạnh phúc nào trong cuộc sống hơn là tập trung vào Phật giáo và nghiên cứu Giáo pháp. Chúng tôi muốn bạn một cuộc sống may mắn.
Balapitiya Brahmanawatta Sri Vijayaramadhipathi,
Thạc sĩ nghệ thuật danh dự Ven. Ketapale Samitha Tissa Thero
Cung cấp và chỉnh sửa sự thật về Giáo pháp
Thạc sĩ nghệ thuật danh dự Ven. Tennapanguwe Amitha Tissa Thero.
What's new in the latest 1.0.0
Thông tin APK Asapuwa - Sinhala Buddhist Boo
Phiên bản cũ của Asapuwa - Sinhala Buddhist Boo
Asapuwa - Sinhala Buddhist Boo 1.0.0

Tải xuống siêu nhanh và an toàn thông qua Ứng dụng APKPure
Một cú nhấp chuột để cài đặt các tệp XAPK/APK trên Android!