Asapuwa - Sinhala Buddhist Boo 정보
신 할라 불교 앱
අප ජීවත් වෙන්නේ දිනෙන් දින වෙනස් වෙන කාර්යය බහුල පරිසරයකය. විවේකයක් නොමැති නිසා අපගේ මානසික දිවියට සැනසුම ලබා දෙන සම්බුදු පියාණන්ගේ දහම් මඟ අමතක වී ඇත. නමුත් බුද්ධිමත් අය තමන්ට මානසික සුවය ලබා ගැනීමට තාක්ෂණය (ජංගම දුරකථනය) වඩා අර්ථවත් ලෙස යොදාගෙන ඇත. "අසපුව"ජංගම දුරකතන යෙදුම ( "Asapuwa"모바일 앱) වැඩ සටහන් මගින් අපගේ අධිෂ්ඨානය ඔබගේ සිතට සහනයක් ලබා දීමයි.
ඔබ රැකියවට යන අතරතුර හෝ එහිදී ලැබෙන සුලු විවේකයක් තුල ඔබට මෙය ප්රයෝජනවත් වෙනු ඇත.මෙහි එන ගථා පිරිත් සූත්ර භාවිතයෙන් අපට නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන විපත් වලින් ඔබව සුරක්ෂිත කරනු ඇත. තම ජීවිතය තුල ලැබෙන ලෞකික සතුටට වඩා වැඩි සතුටක් බුදු දහම කෙරෙහි සිත යොමු කිරීමෙන් සහ දහම හැදෑරීමෙන් ලබා ගත් හැකිය. ඔබ සැමට තිසරණ සරණ පතමු.
බලපිටිය බ්‍රහ්මණවත්ත ශ්‍රී විජයාරාම,
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කැටපලේ සමි සමි සමිසමිස්
දහම් කරුණු සපයා දීම සහ සංස්කරණය
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තැන්නඅමනපංගපංගුවො
우리는 오늘과는 다른 바쁜 환경에 살고 있습니다. 안식이 없기 때문에 우리의 정신 생활에 평안을주는 부처님의 법도를 잊었습니다. 하지만 지적인 사람으로서 우리는 정신적으로 자신을 치유하기 위해 기술 (휴대폰)을 더 의미있게 사용해야합니다. 우리는 "Asapuwa"모바일 앱 프로그램을 통해 당신에게 마음의 평화를주기 위해 노력하고 있습니다. 이것은 직장에 갈 때나 여가 시간에 갈 때 유용합니다. 불교에 집중하고 담마를 공부하는 것보다 삶에 더 이상 행복은 없습니다. 축복받은 삶을 기원합니다.
Balapitiya Brahmanawatta Sri Vijayaramadhipathi,
명예 예술 석사 Ven. 케타 팔레 사 미타 티사 테로
법 사실 제공 및 편집
명예 예술 석사 Ven. Tennapanguwe Amitha Tissa Thero.