බුද්ධි පරීක්ෂණය -IQ
5.0 and up
Android OS
About බුද්ධි පරීක්ෂණය -IQ
මෙමගින් දිනකට ගැටළු 10 ක් ලැබේ. ඒ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
රජයේ තරග විභාග සමත් වීම සඳහා බුද්ධි පරීක්ෂණය විෂය ඉතාමත් අවශ්‍ය වනු ඇත. මෙම සේවාව තුලින් බුද්ධි පරීක්ෂණ ගැටළු විශාල ප්‍රමාණයක් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. සෑම දිනයකදීම නව ගැටළු 10 ලැබේ. ඒ ගැටළු සඳහා පිළිතුරුද ලැබේ.
තවද එක් එක් විභාගය සඳහා සැකසු ප්‍රශ්න පත්‍ර කට්ටල මෙමගින් ලබා ගත හැක.
මේ සියලුම සේවාවන් ඔබට ලබා දෙන්නේ කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව වීම විශේෂයකි.
මෙය app සදහා internet connection එක පවත්වාගත යුතුය.
මෙම app එක open කිරීමෙන් පසුව එම දිනට අදාලව නව ගැටළු 10 ක් ලැබේ.
එම එක් එක් ගැටලුව මත touch කිරීමෙන් පසුව ඔබට එම ප්‍රශ්නය විසදන ආකාරය සහ පිළිතුර ලබා ගත හැක.
ඔබට ඇතිවන ගැටළු අපව වෙත යොමු කිරීමට app එක තුලම පහසුකම් සලසා ඇත.
මෙම සේවාව KUSL Developer කණ්ඩායම මගින් පවත්වාගෙන් යනු ලබන අතර ඒ සදහා බුද්ධි පරීක්ෂණය විෂය සඳහා පළපුරුදු ගුරුවරු කිහිප දෙනෙකු යොදා ගනී.
What's new in the latest 1.0
බුද්ධි පරීක්ෂණය -IQ APK Information
Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!