ස්වයං රැකියා - Swayan Rakiya

PD App Studio
08/09/2021
  • 6.4 MB

    حجم الملف

  • Android 4.4+

    Android OS

عن ස්වයං රැකියා - Swayan Rakiya

අතේ ඇති මුදලට බිස්නස් එකක් පටන් ගමු.

මෙම ඇප් එක තුළ අන්තර්ගත වන්නේ විවිධ ආකාරයේ රැකියා අවස්ථා වේ .රැකියාවක් නොමැතිව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබ අප එම සිහිනය සිහිනය සැබෑ කර ගැනීමේ හැකියාව උදා වී ඇත නිවසේ සිටම සාදාගත හැකි විවිධ පන්නයේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.මෙහි ටොපි වර්ග සෑදීමේ සිට ඉන් ඉහළට විශාල නිෂ්පාදන ප්‍රමාණක් මෙම ඇප් එක තුළ අන්තර්ගත වේ.මෙහි අඩංගු නිෂ්පාදන පිළිබඳව ගැටළුවක් මතු වුවහොත් නිරාකරණය කර දීම අප සතු වගකීමකි. as ගැටලුවකට විසඳුමක් අවශ්‍ය නම් පහත සඳහන් e- තැපෑල ඔස්සේ කෙටි පණිවිඩයක් ලබා දීම තුලින් එය as as prasaddananjaya1015 @ gmail.com සතියකට වරක් අලුත් වන බැවින් සෑම සතියකට වරක් ම අප ඔබ වෙත විවිධ වර්ගයේ නිෂ්පාදන ලබා දෙන්නෙමු නොඅඩු ප්‍රමාණයක් ලබා දෙන්නෙමු.
عرض المزيدعرض أقل

What's new in the latest 0.0.1

Last updated on 08/09/2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

الإصدارات القديمة لـ ස්වයං රැකියා - Swayan Rakiya

قم بتنزيل سريع وآمن بالغاية عبر تطبيق APKPure

قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!

تحميل APKPure