Memory Gainer Sinhala App

  • 1.4 MB

    حجم الملف

  • Everyone

  • Android 4.0+

    Android OS

عن Memory Gainer Sinhala App

هذا التطبيق مفيد لكسب الذاكرة الخاصة بك

This is a Memory Gainer Sinhala App for gain / increase your memory.

Useful for Students & Useful for Exams.

මතක ශක්තිය වර්ධනය කර ගැනීමට නවීන මනෝ විද්යාත්ම ක්‍රම මෙන්ම පැරණි ගුප්ත ක්‍රම ද ඇත.

එවැනි ගුප්ත ක්‍රම විශ්වාස කරන අය වෙනුවෙන් ක්‍රම 7 ක් මේ ඇප් එකෙන් සිංහලෙන්ම ලබා ගත හැකිය.

මෙහි පැරැන්නො තම මතකය/ ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට යොදා ගත් බුද්ධ ගාථා, මන්ත්‍ර , ශ්ලෝක වැනි ගුප්ත ක්‍රම වලින් ක්‍රම 7 ක් ඇතුලත් කර ඇත.

එම ක්‍රම 7 න් ඔබට පහසු ක්‍රමයක් / ක්‍රම තෝරා ගෙන ඇප් එක දෙස බලාගෙන අදාල පාඨ කියවිය හැකිය. කියවන වාර ගනන සටහන් කර ගැනීමට චෙක්බොක්ස් ද ඇප් එකේ ඇතුලත් කර ඇත.

මේ ඇප් එක, විභාග සදහා පාඩම් කරන අයට. සිසු සිසුවියන්ට එම කරුනු මතක තබා ගැනීමට පැරනි අය භාවිතා කල ගුප්ත ක්‍රම අඩංගු ශ්‍රී ලාංකීය සිංහල ඇප් එකකි.

DISCLAIMER: Base on an Ancient Astrological Method. This app is not a Psychology App.

عرض المزيدعرض أقل

What's new in the latest 4

Last updated on 2020-11-06
Memory Gainer Sinhala App

الإصدارات القديمة لـ Memory Gainer Sinhala App

قم بتنزيل سريع وآمن بالغاية عبر تطبيق APKPure

قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!

تحميل APKPure