Maha Rahathun Wadi Maga Osse সম্পর্কে
ජිවිතයේ දී ම උතුම් චතුරාර් යසත්යසත් ය।
"ඔබ සියල්ල අතහරින්න। එවිට ඔබට්ලම ලැබේවි। සියල්ලම ඔබට්ලම ලැබේවි। සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ। මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා।
මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි। අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්ය්, දිව්‍ය ලෝක්බත්, මනුස්ස ලෝකේ්බත් . එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "
සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක්යතාවය පසක් කරමින් දැන්නිර නිර්ධධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමිනයමින ධර්මයේ අර්ථයන් දිනෙන් දින ගිලිහී යබ. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි। සම්‍යක්දෘෂ්ඨික බෞද්ධයන් ගණන දිනෙන් මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දිනවිව. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා නිසා වැඩියෙන් අකුසල් කර ගනිති.එදුසිල්වත්වත්අකුසලඅකුසල ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි। කොසොල් රජු දුටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි। කිසි කලෙකත් අදට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැලට හසුව කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුකටම යන්නට පාර කපා ගනිති। මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති। හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ්මය, ඔවුන් තමන්ට අවැසි පරිදි විග්රහ කර ගනිති। මිත‍්‍යක්දෘෂ්ඨිකත්වයට පත්වෙති.
මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්ල විශ්ව විද්‍යාල ගොස් විභාග ඉහලින්සමත වී්යාල වැටුප් සහිත රැකි රක්ෂා ලබා තට්ටු ගණන් නිවාස සදා විවාහ පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති। ඉතා කලාතුරකින් උදා වන බුද්ධෝත්පද්පද්පද්දිත කාලයක තමා ලබා බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන්අහස අහස බැලුවාක තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ගෞතම බුදු අවසන අවසන් හෝරා කිහිපයයි। එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්නට වෙර දරන්නා සේ මෙ ඝෝර කටුක භව ගින්නන් මිදීමට අප අප්‍රමාදි විය යුතුය.අප පුණ්‍යවන්තය। දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණැැිිකි්් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්රද්ධාවන්ත අපගේ යුතුකමකි। බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත
'අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච'
අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන්බැඳිලා බැඳිලා පින්වත් මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා। මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ...
සියල්ලෝ සංසාර බිය දකිත්වා !!! අප්රමාදී වෙත්වා!!!
මෙම යෙදුම සකස් කර්වන යම්වන යම්වන යම්ම ධර්ම බෙලෙන්වාවා දෙන්වත්වු වු, දහම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුකනිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!
ඒ වගේම රැස්නා වූ්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිවදිව දිව දිව්‍ය රාජයානන්වහන වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ... !!! සතුටු වෙත්වා ...!!! අනුමෝදම් වෙත්වා ...!!! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා .. !!!
মহা রাহাথুন ওয়াদি মাগা ওসে | මහරහතුන් වැඩිමඟ ඔස්සේ মোবাইল অ্যাপ।
What's new in the latest 1.6.9
Maha Rahathun Wadi Maga Osse APK Information
Maha Rahathun Wadi Maga Osse এর পুরানো সংস্করণ
Maha Rahathun Wadi Maga Osse 1.6.9
Maha Rahathun Wadi Maga Osse 1.6.8
Maha Rahathun Wadi Maga Osse 1.6.7
Maha Rahathun Wadi Maga Osse 1.6.6
Maha Rahathun Wadi Maga Osse বিকল্প
APKPure অ্যাপের মাধ্যমে অতি দ্রুত এবং নিরাপদ ডাউনলোড করা হচ্ছে
Android-এ XAPK/APK ফাইল ইনস্টল করতে এক-ক্লিক করুন!