Sobre este ලක්ෂපති - Lakshapathi Game Sin
Lakshapathi Game Sinhala é um melhor aplicativo de conhecimento geral / aplicativo de QI no Sri Lanka 1
Se você é fã do programa de TV Lakshapathi, este será o melhor aplicativo para você.
Neste aplicativo (Lakshapathi Game), incluímos um conjunto de questões de QI (Samanya Danima Gatalu) e demos a você a chance de testar seus conhecimentos gerais. Concentramo-nos principalmente nas questões relacionadas com Ciência, Tradições, Culturas, Arte, Música, etc. Todas as etapas deste jogo são concebidas de forma muito semelhante ao Programa Lakshapathi Sinhala e "Quem quer ser Milionário?" programa internacional. Assim, ao usar este aplicativo, você poderá ganhar experiência internacional e um bom conhecimento de QI.
Se você é uma pessoa que adora participar do programa de TV Lakshapathi ou planeja ingressar, este aplicativo o ajudará a fazer isso.
Nosso objetivo principal deste aplicativo é dar a todos os cingaleses a chance de obter essa experiência de jogo internacional por meio de seus smartphones.
O melhor é que este é um aplicativo totalmente gratuito e você pode entrar no jogo um número ilimitado de vezes.
තරගයේ නීති රීති සහ කොන්දේසි
මෙම තරගය සදහා ගැටළු 14 ක් ඇතුලත් කර ඇත. මෙම තරගයේදී ඕනෑම අවස්ථාවක ඔබට ඉවත්විය හැකි අතර, ඒ වන විට ඔබ ලබා ඇති මුදල ත්‍යාග මුදල ලෙස ඔබට හිමි.
යම් හෙයකින්, ඔබ වැරදි පිළිතුරක් ලබාදී තරගයෙන් ඉවත්වීමට සිදුවහොත් ඔබට ත්‍යාග මුදල හිමිවන්නේ පහත.
ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා: රු: 0 / =
ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා: රු: 10.000 / =
ප්‍රශ්න අංක 11 සිට 14 දක්වා: රු: 125.000 / =
තරගය අතරතුරදී ඔබට උපකාරක අවස්ථා 4 ක් හිමි වේ. ඒවානම්, Pergunte ao público, Ligue para um amigo, 50:50 සහ Alterne වේ. මෙහිදී Switch උපකාර අවස්ථාව ඔබට හිමිවන්නේ ඔබ රු. 125.000 / = කඩයිම පසු කලවිටදී පමණි. අනෙකුත් අවස්ථා 3 ම තරගයේ ඕනෑම අවතාවක ලබාගත හැක.
අප විසින් මෙම App එක නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහා පමණක්ම වන අතර, ජයග්‍රාහකයන් සදහා දැනට කිසිදු ත්‍යාගයක් ගෙවීමක් සිදු.
මෙම App එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් පහත E-mail ලිපිනය හරහා අපව සම්බන්ධ.
slapphub99@gmail.com
සැලකිය යුතුයි:
රූපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහන හා මෙම යෙදුම අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැත. ඔබගේ විනෝදාස්වාදය සදහා අප එම රූපවාහිනී වැඩසටහනේ ආකෘතියට සමාන ආකෘතියක් පමණක් මෙම යෙදුම තුල භාවිතා කර ඇත. ඒ ගැන ඔබට මොනයම් හෝ ගැටළුවක් පවතීනම් ඉහත email ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න.
Novidades em 2.9 mais recente
Informações sobre ලක්ෂපති - Lakshapathi Game Sin APK
Versões Antigas de ලක්ෂපති - Lakshapathi Game Sin
ලක්ෂපති - Lakshapathi Game Sin 2.9
ලක්ෂපති - Lakshapathi Game Sin 2.7
ලක්ෂපති - Lakshapathi Game Sin 2.6
ලක්ෂපති - Lakshapathi Game Sin 2.4
Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!