ලක්ෂපති - Lakshapathi Game Sin

SL App Hub
Mar 9, 2023
  • 9.1 MB

    File Size

  • Android 4.4+

    Android OS

About ලක්ෂපති - Lakshapathi Game Sin

Lakshapathi Game Sinhala is a best general Knowledge App / IQ app in Sri Lanka

If you are a fan of the Lakshapathi TV program, this will be the best app for you.

In this app (Lakshapathi Game), we have included a set of IQ questions (Samanya Danima Gatalu) and given you a chance to test your general knowledge. We have mainly focused on the questions related to Science, Traditions, Cultures, Art, Music, etc. All the steps of this game are designed very similarly to the Lakshapathi Sinhala Programme and "Who wants to be a Millionaire?" international program. So by using this app you will be able to gain international experience and good IQ knowledge.

If you are a person who loves to join the Lakshapathi TV program or planning to join, this app will help you to do that.

Our key target of this application is to give all Sri Lankans a chance to get this international game experience through their smartphone.

The best thing is, this a totally free application and You can join the game an unlimited number of times.

තරගයේ නීති රීති සහ කොන්දේසි

මෙම තරගය සදහා ගැටළු 14ක් ඇතුලත් කර ඇත. මෙම තරගයේදී ඕනෑම අවස්ථාවක ඔබට ඉවත්විය හැකි අතර, ඒ වන විට ඔබ ලබා ඇති මුදල ත්‍යාග මුදල ලෙස ඔබට හිමි වේ.

යම් හෙයකින්, ඔබ වැරදි පිළිතුරක් ලබාදී තරගයෙන් ඉවත්වීමට සිදුවහොත් ඔබට ත්‍යාග මුදල හිමිවන්නේ පහත ආකාරයටයි.

ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා : රු: 0/=

ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා : රු: 10,000/=

ප්‍රශ්න අංක 11 සිට 14 දක්වා : රු: 125,000/=

තරගය අතරතුරදී ඔබට උපකාරක අවස්ථා 4ක් හිමි වේ. ඒවානම්, Ask the Audience, Call A Friend, 50:50 සහ Switch වේ. මෙහිදී Switch උපකාර අවස්ථාව ඔබට හිමිවන්නේ ඔබ රු. 125,000/= කඩයිම පසු කලවිටදී පමණි. අනෙකුත් අවස්ථා 3ම තරගයේ ඕනෑම අවතාවක ලබාගත හැක.

අප විසින් මෙම App එක නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහා පමණක්ම වන අතර, ජයග්‍රාහකයන් සදහා දැනට කිසිදු ත්‍යාගයක් ගෙවීමක් සිදු නොකරයි.

මෙම App එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් පහත E-Mail ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න

slapphub99@gmail.com

සැලකිය යුතුයි:

රූපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහන හා මෙම යෙදුම අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැත. ඔබගේ විනෝදාස්වාදය සදහා අප එම රූපවාහිනී වැඩසටහනේ ආකෘතියට සමාන ආකෘතියක් පමණක් මෙම යෙදුම තුල භාවිතා කර ඇත. ඒ ගැන ඔබට මොනයම් හෝ ගැටළුවක් පවතීනම් ඉහත email ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න.

Show MoreShow Less

What's new in the latest 2.9

Last updated on Mar 9, 2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

ලක්ෂපති - Lakshapathi Game Sin APK Information

Latest Version
2.9
Category
Education
Android OS
Android 4.4+
File Size
9.1 MB
Developer
SL App Hub
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free ලක්ෂපති - Lakshapathi Game Sin APK downloads for you.

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure