Mengenai ලක්ෂපති - Lakshapathi Game Sin
Lakshapathi Game Sinhala adalah aplikasi Pengetahuan / IQ umum terbaik di Sri Lanka
Sekiranya anda peminat program TV Lakshapathi, ini akan menjadi aplikasi terbaik untuk anda.
Dalam aplikasi ini (Lakshapathi Game), kami telah memasukkan satu set pertanyaan IQ (Samanya Danima Gatalu) dan memberi anda peluang untuk menguji pengetahuan umum anda. Kami terutama memfokuskan pada persoalan yang berkaitan dengan Sains, Tradisi, Budaya, Seni, Muzik, dll. Semua langkah permainan ini dirancang serupa dengan Program Lakshapathi Sinhala dan "Siapa yang ingin menjadi Jutawan?" program antarabangsa. Oleh itu, dengan menggunakan aplikasi ini, anda akan dapat memperoleh pengalaman antarabangsa dan pengetahuan IQ yang baik.
Sekiranya anda seorang yang gemar menyertai program TV Lakshapathi atau merancang untuk menyertainya, aplikasi ini akan membantu anda melakukannya.
Sasaran utama aplikasi kami adalah untuk memberi semua orang Sri Lanka peluang untuk mendapatkan pengalaman permainan antarabangsa ini melalui telefon pintar mereka.
Yang terbaik adalah, ini adalah aplikasi yang benar-benar percuma dan Anda boleh menyertai permainan ini sebilangan kali.
තරගයේ නීති රීති සහ කොන්දේසි
මෙම තරගය සදහා ගැටළු 14 ක් ඇතුලත් කර ඇත. මෙම තරගයේදී ඕනෑම අවස්ථාවක ඔබට ඉවත්විය හැකි අතර, ඒ වන විට ඔබ ලබා ඇති මුදල ත්‍යාග මුදල ලෙස ඔබට හිමි වේ.
යම් හෙයකින්, ඔබ වැරදි පිළිතුරක් ලබාදී තරගයෙන් ඉවත්වීමට සිදුවහොත් ඔබට ත්‍යාග මුදල හිමිවන්නේ පහත ආකාරයටයි.
ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා: රු: 0 / =
ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා: රු: 10,000 / =
ප්‍රශ්න අංක 11 සිට 14 දක්වා: රු: 125,000 / =
තරගය අතරතුරදී ඔබට උපකාරක අවස්ථා 4 ක් හිමි වේ. ඒවානම්, Tanya Penonton, Panggil Rakan, 50:50 සහ Tukar වේ. මෙහිදී Tukar උපකාර අවස්ථාව ඔබට හිමිවන්නේ ඔබ රු. 125,000 / = කඩයිම පසු කලවිටදී පමණි. අනෙකුත් අවස්ථා 3 ම තරගයේ ඕනෑම අවතාවක ලබාගත හැක.
අප විසින් මෙම Aplikasi එක නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහා පමණක්ම වන අතර, ජයග්‍රාහකයන් සදහා දැනට කිසිදු ත්‍යාගයක් ගෙවීමක් සිදු නොකරයි.
මෙම Aplikasi එක ගැන ඔබගේ අදහස් යොමු කිරීමට හෝ වැරදි නිවැරදි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් පහත E-Mail ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න
slapphub99@gmail.com
සැලකිය යුතුයි:
රූපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහන හා මෙම යෙදුම අතර කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැත. ඔබගේ විනෝදාස්වාදය සදහා අප එම රූපවාහිනී වැඩසටහනේ ආකෘතියට සමාන ආකෘතියක් පමණක් මෙම යෙදුම තුල භාවිතා කර ඇත. ඉහත ගැන ඔබට මොනයම් හෝ ගැටළුවක් පවතීනම් ඉහත e-mel ලිපිනය හරහා අපව සම්බන්ධ කරගන්න.
What's new in the latest 2.9
Maklumat APK ලක්ෂපති - Lakshapathi Game Sin
Versi lama ලක්ෂපති - Lakshapathi Game Sin
ලක්ෂපති - Lakshapathi Game Sin 2.9
ලක්ෂපති - Lakshapathi Game Sin 2.7
ලක්ෂපති - Lakshapathi Game Sin 2.6
ලක්ෂපති - Lakshapathi Game Sin 2.4
Muat Turun Super Pantas dan Selamat melalui Apl APKPure
Satu klik untuk memasang fail XAPK/APK pada Android!