Sobre este Learners Exam SL Driving Exam
Exame de Carta de Condução රියදුරු බලපත්‍ර විභාග උපකාරක App එක
අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම තොරතුරු පිටුව හරහා මේ රියදුරු බලපාත්‍රයක් ලබා ගන්නා පියවර සහ එකෙදි සැලකිලිමත් විය යුතු කරුණු ගැන හොද අවබෝධයක් ලබා දී ඇත. ඉන් පසු ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ Aplicativo එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් Sim.
Perguntas e respostas do exame de carteira de motorista do Sri Lanka - cingalês
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.
- ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (ප්‍රශ්න172 ).
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන Isso é algo que você pode fazer.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .
- 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.
- සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම්
- රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වෙනත් වැදගත් වන තොරතුරු
Criamos este aplicativo para você que está pronto para enfrentar o teste escrito necessário para obter uma carteira de motorista no Sri Lanka.
Em primeiro lugar, demos-lhe um bom conhecimento sobre o processo de obtenção da carta de condução passo a passo. Para se ter uma ideia sobre os sinais de trânsito, todos os sinais de trânsito no Sri Lanka e seus significados foram adicionados a este aplicativo. Depois de estudar esses detalhes, você poderá enfrentar os 4 questionários de adivinhação que incluímos no aplicativo. No final de cada questionário, você pode verificar seu progresso. Se você conseguir obter notas máximas em todos os 4 questionários, com certeza poderá fazer o exame e passar no exame imediatamente.
Prepare-se para o exame de carteira de motorista do Sri Lanka com nosso aplicativo abrangente e fácil de usar. Oferecemos uma maneira conveniente e educativa de estudar as regras de trânsito e ganhar confiança para passar no exame.
Principais recursos:
Perguntas oficiais: Nosso aplicativo inclui todas as 172 perguntas fornecidas como exemplares, garantindo que você esteja totalmente preparado para o exame.
Respostas imediatas: obtenha feedback instantâneo sobre suas respostas para ajudá-lo a lembrar e compreender melhor o material.
Fácil de usar: Nosso aplicativo foi projetado para ser simples e fácil de usar, tornando sua experiência de aprendizado a mais tranquila possível.
Prática cronometrada: imite as condições reais do exame definindo um limite de tempo de uma hora, assim como no teste real.
Estágios Progressivos: Teste seus conhecimentos com quatro etapas, cada uma composta por 40 questões. Gradualmente, desenvolva sua confiança e habilidades.
Novidades em 1.1.2 mais recente
Informações sobre Learners Exam SL Driving Exam APK
Versões Antigas de Learners Exam SL Driving Exam
Learners Exam SL Driving Exam 1.1.2
Learners Exam SL Driving Exam 1.1.1
Learners Exam SL Driving Exam 1.1.0
Learners Exam SL Driving Exam 1.0.7

Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!