”Learners Exam SL Driving Exam

Learners Exam SL Driving Exam

SL Coders
Jul 14, 2024
  • 35.0 MB

    ขนาดไฟล์

  • Android 7.0+

    Android OS

เกี่ยวกับ Learners Exam SL Driving Exam

สอบใบขับขี่ රියදුරු බලපත්‍ර විභාග උපකාරක App එක

අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.

මුලින්ම තොරතුරු පිටුව හරහා මේ රියදුරු බලපාත්‍රයක් ලබා ගන්නා පියවර සහ එකෙදි සැලකිලිමත් විය යුතු කරුණු ගැන හොද අවබෝධයක් ලබා දී ඇත. ඉන් පසු ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.

คำถามและคำตอบการสอบใบขับขี่ศรีลังกา - สิงหล

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.

- ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (ප්‍රශ්න172 ) .

- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.

- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .

- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.

- සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම්

- රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වෙනත් වැදගත් වන තොරතුරු

เราได้สร้างแอพนี้สำหรับคุณที่พร้อมจะเผชิญกับการทดสอบข้อเขียนที่จำเป็นในการได้รับใบขับขี่ในศรีลังกา

ก่อนอื่นเราได้ให้ความรู้ดีๆเกี่ยวกับขั้นตอนการขอใบอนุญาตขับรถทีละขั้นตอน เพื่อให้คุณทราบแนวคิดเกี่ยวกับป้ายถนน ป้ายถนนทั้งหมดในศรีลังกาและความหมายของป้ายเหล่านี้ได้ถูกเพิ่มลงในแอปนี้แล้ว หลังจากศึกษารายละเอียดเหล่านั้นแล้ว คุณจะพบกับเอกสารคำถามทายใจ 4 ข้อที่เรารวมไว้ในแอป คุณสามารถตรวจสอบความคืบหน้าของคุณได้ในตอนท้ายของกระดาษคำถามแต่ละข้อ หากคะแนนเต็มทั้ง 4 ข้อ ก็สามารถเข้าสอบและสอบผ่านได้ทันที

เตรียมตัวสอบใบขับขี่ศรีลังกาด้วยแอปที่ครอบคลุมและใช้งานง่ายของเรา เราเสนอวิธีที่สะดวกและให้ความรู้ในการศึกษากฎจราจรและเพิ่มความมั่นใจในการสอบผ่าน

คุณสมบัติที่สำคัญ:

คำถามอย่างเป็นทางการ: แอปของเรามีคำถามทั้งหมด 172 ข้อเพื่อเป็นแบบอย่าง เพื่อให้แน่ใจว่าคุณพร้อมสำหรับการสอบอย่างเต็มที่

คำตอบทันที: รับคำติชมทันทีเกี่ยวกับคำตอบของคุณเพื่อช่วยให้คุณจดจำและเข้าใจเนื้อหาได้ดีขึ้น

ใช้งานง่าย: แอพของเราได้รับการออกแบบให้เรียบง่ายและใช้งานง่าย ทำให้ประสบการณ์การเรียนรู้ของคุณราบรื่นที่สุด

การฝึกแบบกำหนดเวลา: เลียนแบบเงื่อนไขการสอบจริงโดยกำหนดเวลาหนึ่งชั่วโมง เช่นเดียวกับการทดสอบจริง

ขั้นก้าวหน้า: ทดสอบความรู้ของคุณด้วยสี่ด่าน แต่ละด่านประกอบด้วยคำถาม 40 ข้อ ค่อยๆ สร้างความมั่นใจและทักษะของคุณ

แสดงเพิ่มเติม

What's new in the latest 1.1.2

Last updated on Jul 14, 2024
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
แสดงเพิ่มเติม

วิดีโอและภาพหน้าจอ

  • Learners Exam SL Driving Exam โปสเตอร์
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 1
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 2
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 3
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 4
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 5
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 6
  • Learners Exam SL Driving Exam ภาพหน้าจอ 7
APKPure ไอคอน

การดาวน์โหลดที่รวดเร็วและปลอดภัยเป็นพิเศษผ่านแอป APKPure

คลิกเพียงครั้งเดียวเพื่อติดตั้งไฟล์ XAPK/APK บน Android!

ดาวน์โหลด APKPure
thank icon
เราใช้คุกกี้และเทคโนโลยีอื่น ๆ บนเว็บไซต์นี้ เพื่อปรับปรุงประสบการณ์การใช้งานของคุณ
การคลิกลิงก์ใด ๆ ในหน้านี้แสดงว่าคุณยินยอมในส่วนของ นโยบายความเป็นส่วนตัว และ นโยบายคุกกี้ ของเรา
เรียนรู้เพิ่มเติม