O Learners Exam SL Driving Exam
Egzamin na prawo jazdy රියදුරු බලපත්‍ර විභාග උපකාරක Aplikacja එක
අපි මේ Aplikacja එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම තොරතුරු පිටුව හරහා මේ රියදුරු බලපාත්‍රයක් ලබා ගන්නා පියවර සහ එකෙදි සැලකිලිමත් විය යුතු කරුණු ගැන හොද අවබෝධයක් ලබා දී ඇත. ඉන් පසු ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ Aplikacja එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි Aplikacja එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.
Pytania i odpowiedzi na egzaminie na prawo jazdy na Sri Lance – syngaleski
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.
- ආදර්ශ ලෙස සපයා ඇති සියලුම ප්‍රශ්න (ප්‍රශ්න172 ) .
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .
- ප්‍රශ්න 40 බැගින් සමන්විත අදියර හතරක් ලෙස අඩංගු කර ඇත.
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු.
- සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම්
- රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වෙනත් වැදගත් වන තොරතුරු
Stworzyliśmy tę aplikację dla tych, którzy są gotowi przystąpić do pisemnego egzaminu wymaganego do uzyskania prawa jazdy na Sri Lance.
Na początek przekazaliśmy Państwu dobrą wiedzę na temat procesu zdobywania prawa jazdy krok po kroku. Aby dać Ci pojęcie o znakach drogowych, do tej aplikacji dodano wszystkie znaki drogowe na Sri Lance i ich znaczenie. Po przestudiowaniu tych szczegółów możesz zmierzyć się z 4 pytaniami do zgadywania, które umieściliśmy w aplikacji. Na końcu każdego arkusza pytań możesz sprawdzić swoje postępy. Jeśli uda Ci się uzyskać maksymalną liczbę punktów ze wszystkich 4 arkuszy egzaminacyjnych, z pewnością będziesz mógł przystąpić do egzaminu i zdać go od razu.
Przygotuj się do egzaminu na prawo jazdy na Sri Lance, korzystając z naszej wszechstronnej i przyjaznej dla użytkownika aplikacji. Oferujemy wygodny i edukacyjny sposób na zapoznanie się z przepisami ruchu drogowego i zdobycie pewności zdania egzaminu.
Kluczowe funkcje:
Oficjalne pytania: Nasza aplikacja zawiera wszystkie 172 pytania podane jako przykładowe, dzięki czemu jesteś w pełni przygotowany do egzaminu.
Odpowiedzi natychmiastowe: Uzyskaj natychmiastową informację zwrotną na temat swoich odpowiedzi, która pomoże Ci lepiej zapamiętać i zrozumieć materiał.
Przyjazna dla użytkownika: nasza aplikacja została zaprojektowana tak, aby była prosta i łatwa w obsłudze, dzięki czemu nauka będzie możliwie płynna.
Ćwiczenie w określonym czasie: Naśladuj rzeczywiste warunki egzaminu, ustalając jednogodzinny limit czasu, tak jak w przypadku prawdziwego testu.
Etapy progresywne: Sprawdź swoją wiedzę w czterech etapach, każdy składający się z 40 pytań. Stopniowo buduj swoją pewność siebie i umiejętności.
What's new in the latest 1.1.2
Informacje Learners Exam SL Driving Exam APK
Stare wersje Learners Exam SL Driving Exam
Learners Exam SL Driving Exam 1.1.2
Learners Exam SL Driving Exam 1.1.1
Learners Exam SL Driving Exam 1.1.0
Learners Exam SL Driving Exam 1.0.7

Superszybkie i bezpieczne pobieranie za pośrednictwem aplikacji APKPure
Jedno kliknięcie, aby zainstalować pliki XAPK/APK na Androidzie!