在APKPure安全快速地下载APK
APKPure 使用签名验证功能,确保为您提供无病毒的 Pancha - පැංචා APK 下载。
විනෝදාස්වාදය!
☑ දෙමව්පියනි ඔබේ ආදරණීය දරුවන් වෙනුවෙන්ම හදුන්වාදෙන පැංචා මෘදුකාංගය Download කර දී ඔබේ දරුවන්ට දැනුම සහ විනෝදාස්වාදයක් ලබා දෙන්න.
☑ ඔබේ දරුවන්ගේ දැනුම ආකල්ප වර්ධනය සදහා යෝග්‍ය වේ.
♀අන්තරගතයන්
☑ හෝඩිය ( සිංහල , දෙමළ, ඉංග්‍රීසි )
☑ දැනුම මිනුම
☑ ළමා ගීත
☑ ළමා කෙටි කතා
☑ ඉළක්කම්
☑ ජාතික වීරයෝ
☑ මගේ රට
☑ පුංචි කතන්දර
☑ අන්දරේගේ කතා
☑ රචනා
තවත් දරුවන්ට ගැලපෙන බොහොමයක් දේවල් අන්තරගත වේ.