APKPure에서 안전하고 빠른 APK 다운로드
APKPure는 바이러스 없는 Pancha - පැංචා APK 다운로드를 위해 서명 확인을 사용합니다.
ඔබේ ආදරණීය දරුවන්ට මූලික දැනුම වර්ධනය සහ විනෝදාස්වාදය!
☑ දෙමව්පියනි ඔබේ ආදරණීය දරුවන් වෙනුවෙන්ම හදුන්වාදෙන පැංචා මෘදුකාංගය Download කර දී ඔබේ දරුවන්ට දැනුම සහ විනෝදාස්වාදයක් ලබා දෙන්න.
☑ ඔබේ දරුවන්ගේ දැනුම ආකල්ප වර්ධනය සදහා යෝග්‍ය වේ.
♀අන්තරගතයන්
☑ හෝඩිය ( සිංහල , දෙමළ, ඉංග්‍රීසි )
☑ දැනුම මිනුම
☑ ළමා ගීත
☑ ළමා කෙටි කතා
☑ ඉළක්කම්
☑ ජාතික වීරයෝ
☑ මගේ රට
☑ පුංචි කතන්දර
☑ අන්දරේගේ කතා
☑ රචනා
තවත් දරුවන්ට ගැලපෙන බොහොමයක් දේවල් අන්තරගත වේ.