Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
Dec 13, 2021
  • 5.6 MB

    Dateigröße

  • Android 4.4+

    Android OS

Über Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

පිංතූර, සිංහල ඉංග්‍රීසි ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික .

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

Mehr anzeigen

What's new in the latest 0.0.3

Last updated on 2021-12-14
4.3 Update - Bug fixes and stability improvements
Mehr anzeigen

Videos und Screenshots

  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Plakat
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Screenshot 1
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Screenshot 2
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Screenshot 3
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Screenshot 4
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Screenshot 5

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK -Informationen

Letzte Version
0.0.3
Kategorie
Lernen
Android OS
Android 4.4+
Dateigröße
5.6 MB
Entwickler
FIT apps
Available on
Sichere und schnelle APK-Downloads auf APKPure
Mit APKPure können Sie Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK einfach und sicher mit Signaturüberprüfung herunterladen.

Alte Versionen von Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

APKPure Zeichen

Superschnelles und sicheres Herunterladen über die APKPure-App

Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies