Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
Dec 13, 2021
  • 5.6 MB

    Taille de fichier

  • Android 4.4+

    Android OS

À propos de Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

පිංතූර, .

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

Voir plus

What's new in the latest 0.0.3

Last updated on 2021-12-14
4.3 Update - Bug fixes and stability improvements
Voir plus

Vidéos et captures d'écran

  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත Affiche
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත capture d'écran 1
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත capture d'écran 2
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත capture d'écran 3
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත capture d'écran 4
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත capture d'écran 5

Informations Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK

Dernière version
0.0.3
Catégories
Enseignement
Android OS
Android 4.4+
Taille de fichier
5.6 MB
Développeur
FIT apps
Available on
Téléchargements APK sûrs et rapides sur APKPure
APKPure utilise la vérification de la signature pour garantir des téléchargements de Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK sans virus pour vous.

Vieilles versions de Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

APKPure icône

Téléchargement super rapide et sûr via l'application APKPure

Un clic pour installer les fichiers XAPK/APK sur Android!

Téléchargement APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies