Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
Dec 13, 2021
  • 5.6 MB

    فائل سائز

  • Android 4.4+

    Android OS

About Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

යෙදුමකි පිංතූර ، සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක‍යාපනික යෙදුමකි.

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

مزید دکھائیں

What's new in the latest 0.0.3

Last updated on 2021-12-14
4.3 Update - Bug fixes and stability improvements
مزید دکھائیں

ویڈیوز اور اسکرین شاٹس

  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත پوسٹر
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත اسکرین شاٹ 1
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත اسکرین شاٹ 2
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත اسکرین شاٹ 3
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත اسکرین شاٹ 4
  • Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත اسکرین شاٹ 5

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK معلومات

Latest Version
0.0.3
کٹیگری
تعلیمی
Android OS
Android 4.4+
فائل سائز
5.6 MB
ڈویلپر
FIT apps
Available on
APKPure پر محفوظ اور تیز APK ڈاؤن لوڈ کریں
APKPure آپ کے لئے وائرس سے پاک Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK ڈاؤن لوڈ میسر کرنے کے لئے سائنیچر تصدیق استعمال کرتا ہے۔

کے پرانے ورژن Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

APKPure آئیکن

APKPure ایپکےذریعےانتہائی تیزاورمحفوظڈاؤنلوڈنگ

Android پر XAPK/APK فائلیںانسٹالکرنےکےلیےایککلککریں!

ڈاؤن لوڈ کریں APKPure
thank icon
ہم آپ کے صارف کے تجربے کو بہتر بنانے کے لیے اس ویب سائٹ پر کوکیز اور دیگر ٹیکنالوجیز کا استعمال کرتے ہیں۔
اس صفحے پر کسی بھی لنک پر کلک کرکے آپ ہماری رازداری کی پالیسی اور کوکیز پالیسی پر متفق ہو رہے ہیں۔
مزید جانیں