E School Sri Lanka - පාසල් උපක
18.4 MB
Tamaño de archivo
Everyone
Android 7.0+
Android OS
Acerca del E School Sri Lanka - පාසල් උපක
ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, inglés සහ தமிழ் මාධ්‍යයෙන්.
E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ Inglés මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.
විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Teléfono inteligente. Tableta සහ Computadora වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தமிழ் සහ Inglés මාධ්‍යයන් 3 න්ම ලබා ගත හැකි වීම.
E School Sri Lanka - Nuevos libros de programas de estudios Grados 1 a 11 publicados por el Departamento de Educación de Sri Lanka está disponible en esta aplicación en cingalés, tamil e inglés.
Caracteristicas :
● Fácil acceso a los estudios en cualquier momento y en cualquier lugar.
● Teléfono inteligente. Disponible a través de medios como Tablet y Computadora.
● No necesita libros impresos grandes.
● Se pueden estudiar las lecciones de las calificaciones pasadas.
● Opción de zoom
● Fácil de llevar a cualquier parte.
● Sin anuncios
● Si es necesario se puede descargar
Gracias
Equipo de aplicaciones FIT
Novedades más recientes 0.0.8
Información de E School Sri Lanka - පාසල් උපක APK
Versiones Antiguas de E School Sri Lanka - පාසල් උපක
E School Sri Lanka - පාසල් උපක 0.0.8
E School Sri Lanka - පාසල් උපක 0.0.6
E School Sri Lanka - පාසල් උපක 0.0.5
Alternativa de E School Sri Lanka - පාසල් උපක
Descarga rápida y segura a través de APKPure App
¡Un clic para instalar archivos XAPK/APK en Android!