E School Sri Lanka - පාසල් උපක

FIT apps
Mar 26, 2025

Trusted App

  • 18.4 MB

    Taille de fichier

  • Everyone

  • Android 7.0+

    Android OS

À propos de E School Sri Lanka - පාසල් උපක

ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, anglais සහ தமிழ் මාධ්‍යයෙන්.

E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ anglais මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.

විශේෂාංග

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Téléphone intelligent. Tablette සහ Ordinateur වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.

● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.

● සිංහල, தமிழ் සහ Anglais මාධ්‍යයන් 3 න්ම ලබා ගත හැකි වීම.

E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 publié par le ministère de l'Éducation du Sri Lanka est disponible dans cette application en cinghalais, tamoul et anglais.

Traits :

● Accès facile aux études à tout moment, n'importe où.

● Téléphone intelligent. Disponible via des supports tels que tablette et ordinateur.

● Pas besoin de gros livres imprimés.

● les leçons des notes antérieures peuvent être étudiées.

● Option de zoom

● Facile à transporter n'importe où.

● Aucune annonce

● Si nécessaire peut être téléchargé

Merci

Équipe des applications FIT

Voir plusVoir moins

What's new in the latest 0.0.8

Last updated on Mar 26, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Informations E School Sri Lanka - පාසල් උපක APK

Dernière version
0.0.8
Catégories
Enseignement
Android OS
Android 7.0+
Taille de fichier
18.4 MB
Développeur
FIT apps
Available on
Classification du contenu
Everyone
Téléchargements APK sûrs et rapides sur APKPure
APKPure utilise la vérification de la signature pour garantir des téléchargements de E School Sri Lanka - පාසල් උපක APK sans virus pour vous.

Téléchargement super rapide et sûr via l'application APKPure

Un clic pour installer les fichiers XAPK/APK sur Android!

Téléchargement APKPure
Rapport de sécurité

E School Sri Lanka - පාසල් උපක

0.0.8

Le rapport de sécurité sera bientôt disponible. En attendant, veuillez noter que cette application a réussi les contrôles de sécurité initiaux d'APKPure.

SHA256:

9268bd1a7943cf2121f91b32408aa606ed72a7216a9e16e1f4d19ac4075a089d

SHA1:

3ddd43aef24c7c2b13e3ce4502095aac93d389b8