E School Sri Lanka - පාසල් උපක

FIT apps
Mar 26, 2025

Trusted App

  • 18.4 MB

    Dimensione

  • Everyone

  • Android 7.0+

    Android OS

Informazioni su E School Sri Lanka - පාසල් උපක

ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, inglese සහ தமிழ் මාධ්‍යයෙන්.

E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ inglese මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.

විශේෂාංග

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.

● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.

● සිංහල, தமிழ் සහ inglese මාධ්‍යයන් 3 න්ම ලබා ගත හැකි වීම.

E School Sri Lanka - Nuovi libri di sillaba I voti da 1 a 11 pubblicati dal Dipartimento dell'Educazione dello Sri Lanka sono disponibili in questa applicazione in singalese, tamil e medium inglese.

Caratteristiche :

● Facile accesso agli studi sempre e ovunque.

● Smart Phone. Disponibile tramite supporti come tablet e computer.

● Non sono necessari libri stampati di grandi dimensioni.

● è possibile studiare le lezioni dei voti precedenti.

● Opzione zoom

● Facile da trasportare ovunque.

● Nessuna pubblicità

● Se necessario, è possibile scaricare

Grazie

Team di app FIT

Mostra AltroMostra meno

What's new in the latest 0.0.8

Last updated on Mar 26, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Informazioni sull'APK E School Sri Lanka - පාසල් උපක

Ultima versione
0.0.8
Categoria
Istruzione
Android OS
Android 7.0+
Dimensione
18.4 MB
Sviluppatore
FIT apps
Available on
Classificazione dei contenuti
Everyone
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK E School Sri Lanka - පාසල් උපක senza virus per te.

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
Rapporto di sicurezza

E School Sri Lanka - පාසල් උපක

0.0.8

Il rapporto di sicurezza sarà disponibile a breve. Nel frattempo, si prega di notare che questa app ha superato i controlli di sicurezza iniziali di APKPure.

SHA256:

9268bd1a7943cf2121f91b32408aa606ed72a7216a9e16e1f4d19ac4075a089d

SHA1:

3ddd43aef24c7c2b13e3ce4502095aac93d389b8