ایمن و سریع APK دانلود در APKPure
APKPure از تأیید امضای نرمافزار برای اطمینان از دانلودهای بدون ویروس APK driving exam - Sri Lanka استفاده میکند.
රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුම මග.
සියලුම මාර්ග සංඥා මෙම App එක තුළ අන්තර්ගත කර ඇති අතර ඒවා ඉතා පහසුවෙන් පරිිශීලන කර මතක තබා ගැනීමට හැකි වන ලෙස අවශ්‍ය පහසුකම් මෙම App තුළ සලසා ඇත. රියදුරු බලපත්‍ර ලබා ගැනීමෙිදී අනිවාර්ය කාර්යයක් වන ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණය සඳහා එන සියලුම ප්‍රශ්ණ හා පිළිතුරු මෙම මෘදුකාංගය තුළ අන්තර්ගත කර ඇත. එමෙන්ම රථවාහන භාවිතා කිරීමේදී ඔබට අවශ්‍ය වන රථවාහන තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් මෙම App තුළ අන්තර් ගත කර ඇත.
ඔබට යම් තොරතුරක් දැනගත යුතුනම් හෝ ඔබ අදහස් ඇත්නම් ඒ බව shymanibadulla@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
برای نصب فایل های XAPK/APK در اندروید با یک کلیک!