تنزيلات APK آمنة وسريعة على موقع APKPure
يستخدم APKPure التحقق من التوقيع لضمان تقديم تنزيلات خالية من الفيروسات لـ driving exam - Sri Lanka APK لك.
රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුම මග.
සියලුම මාර්ග සංඥා මෙම التطبيق එක තුළ අන්තර්ගත කර ඇති අතර ඒවා ඉතා පහසුවෙන් පරිිශීලන කර මතක තබා ගැනීමට හැකි වන මෙම التطبيق මෙම සලසා ඇත. රියදුරු බලපත්‍ර ලබා ගැනීමෙිදී අනිවාර්ය කාර්යයක් වන ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණය සඳහා එන සියලුම ප්‍රශ්ණ හා පිළිතුරු මෙම මෘදුකාංගය තුළ අන්තර්ගත කර ඇත. මෙම රථවාහන භාවිතා කිරීමේදී ඔබට අවශ්‍ය වන රථවාහන තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් මෙම التطبيق තුළ අන්තර් ගත කර ඇත.
ඔබට යම් තොරතුරක් දැනගත යුතුනම් හෝ ඔබ අදහස් ඇත්නම් ඒ බව shymanibadulla@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!