Cineru.lk Sinhala Sub Movies
5.6 MB
Taille de fichier
Android 5.1+
Android OS
À propos de Cineru.lk Sinhala Sub Movies
චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමග ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න
🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා සිනමා ඇප් එක.
✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Sous-titre සමගම එකම තැනකින් නරබන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන, ලස්සන Ui එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක # 1 🇱🇰.
💖 ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසිකරනයේ නවමු රැල්ල ලෙස හඳුන්වන සිනෙරු වෙබ් අඩවියේ නිළ දුරකථන යෙදවුම ලෙස මෙය හැදින්විය හැදින්විය හැක. ආරම්භ කර දැනට වසර 3 ක (2019 -2022) පමණ කාලයක් ගෙවී ගොස් ඇති සිනෙරු වෙබ් අඩවියට මේ වන විට සිංහල උපසිරැසිකරුවන් 50 -60 ක ප්‍රමාණයක් දායකත්වය ලැබෙන අතර ඒ සියලු දෙනා ඔබගේ රස වෙනුවෙන් වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ කැමතිම චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න, වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව මේ ඇප් එක සතුව ඇත.
✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - Fonctionnalités de l'application
🍿 Plus de 5000 personnes
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
▶️ ?
🚀 ඩවුන්ලෝඩ් කිරීමට Qualité සහ Cloud රැසක්
⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
🙆♂️ චිත්‍රපට සහ කතාමාල Demande කිරීමේ හැකියාව.
📅 දිනපතා සිංහල උපසිරැසි 4 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා කතා මාලා
🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් (dessin animé) / විහිලු සහා අනෙකුත්
☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව හැකියාව.
🎯 සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව (සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක)
🙋♂️ ඔබටත් ඕනෑම වර්ගයේ මෘදුකාංගයක් සාදාගැනීමට මෙම ඇප් එකේ Developer සම්බන්ධ කරගන්න : SingleDeveloper.lk@gmail.com
⚠️ Si vous avez besoin de supprimer du contenu de notre application - Envoyez-nous simplement un e-mail - Supprimé dans un délai de 1 à 2 heures ⚠️ Email - Cineru.lk@gmail.com
🙋♂️ Coordonnées
💙 - Facebook - facebook.com/Cineru.lk
📨 - Courriel - Cineru.lk@gmail.com
CLAUSE DE NON-RESPONSABILITÉ:
👉 "Cineru.lk Sinhala Sub Movies - Cineru.lk Sinhala Subtitles" L'application ne télécharge aucune critique / contenu. et Tous les contenus hébergés sur des sites Web tiers Nous déclinons toute responsabilité pour les contenus hébergés sur des sites Web tiers. Nous indexons simplement les liens qui sont déjà disponibles sur Internet.
👉 si vous êtes propriétaire ou avez besoin de supprimer tout contenu de notre application. Envoyez-nous simplement un e-mail - nous pouvons supprimer du contenu dans un délai de 1 à 2 heures par jour ouvrable. Notre e-mail - Cineru.lk@gmail.com
🤝 Contactez l'équipe Cineru :
◈⪧ Facebook : facebook.com/Cineru.lk
◈⪧ Chaîne Télégramme : @CineruLK
◈⪧ Groupe Télégramme : @CinerulkSub
🧑💻 Contact développeur :-
◈⪧ Courriel : SingleDeveloper.lk@gmail.com
◈⪧ Télégramme : MalithRukshan.t.me
© Copyright Cineru.lk 2019-2022
🔥 Développeurs uniques Corporation ©️
What's new in the latest 1.7
🔥 Reduced app size
✅ Some Bugs Fixed
Informations Cineru.lk Sinhala Sub Movies APK
Vieilles versions de Cineru.lk Sinhala Sub Movies
Cineru.lk Sinhala Sub Movies 1.7
Cineru.lk Sinhala Sub Movies 1.5
Cineru.lk Sinhala Sub Movies 1.4
Cineru.lk Sinhala Sub Movies 1.3
Téléchargement super rapide et sûr via l'application APKPure
Un clic pour installer les fichiers XAPK/APK sur Android!
Partner Developer
Un Développeur Partenaire est un badge distinctif qui met en avant les développeurs qui collaborent avec APKPure. Ce badge indique que l'application appartient à l'un des plus de 10 000 développeurs qui font confiance à APKPure pour la publication officielle.
Caractéristiques clés des Développeurs Partenaires :
Coopération Commerciale : Ces développeurs s'engagent dans des partenariats commerciaux avec APKPure, garantissant une présence fiable et reconnue sur la plateforme.
Gestion Réussie des Applications : Ils ont réussi à télécharger ou à revendiquer des applications via la Console Développeur d'APKPure, démontrant ainsi leur engagement envers la qualité et le respect des normes d'APKPure.
Si vous êtes intéressé à devenir un Développeur Partenaire avec APKPure, cliquez ici pour plus de détails.