Cineru.lk Sinhala Sub Movies

Single Developers </>
Dec 16, 2022
  • 5.6 MB

    Dosya Boyutu

  • Android 5.1+

    Android OS

Cineru.lk Sinhala Sub Movies hakkında

චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමග ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න

🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Altyazı සමගම එකම තැනකින් නරබන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

💖 ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසිකරනයේ නවමු රැල්ල හඳුන්වන හඳුන්වන වෙබ් අඩවියේ නිළ දුරකථන යෙදවුම ලෙස මෙය හැදින්විය හැක. ආරම්භ කර දැනට වසර 3 ක (2019 -2022) පමණ කාලයක් ගෙවී ගොස් සිනෙරු වෙබ් අඩවියට මේ වන සිංහල උපසිරැසිකරුවන් 50-60 ක ප්‍රමාණයක් දායකත්වය ලැබෙන අතර ඒ සියලු ඔබගේ ඔබගේ රස වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ චිත්‍රපට හා කතාමාලා සිංහල සමගම ඔන්ලයින් නරඹන්න , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් හැකියාව මේ ඇප් එක සතුව ඇත.

✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - Uygulama Özellikleri

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා

🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර

▶️ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව

🚀 ඩවුන්ලෝඩ් කිරීමට Kalite සහ Bulut රැසක්

⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.

🙆‍♂️ චිත්‍රපට සහ කතාමාල İstek කිරීමේ හැකියාව.

📅 දිනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි‍රමාණයකින් යාවත්කාලීන වීම.

📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.

🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත‍රපට හා කතා මාලා

🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Karikatür ) / විහිලු සහා අනෙකුත්

☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.

🎯 සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

🙋‍♂️ ඔබටත් ඕනෑම වර්ගයේ මෘදුකාංගයක් සාදාගැනීමට මෙම ඇප් එකේ Geliştirici සම්බන්ධ කරගන්න : SingleDeveloper.lk@gmail.com

⚠️ Uygulamamızdan Herhangi Bir İçeriği Kaldırmanız Gerekiyorsa - Bize E-posta Göndermeniz Yeterli - 1-2 Saat İçinde Kaldırılır ⚠️ E-posta - Cineru.lk@gmail.com

🙋‍♂️ İletişim Bilgileri

💙 - Facebook - facebook.com/Cineru.lk

📨 - E-posta - Cineru.lk@gmail.com

SORUMLULUK REDDİ:

👉”Cineru.lk Sinhala Alt Filmleri – Cineru.lk Sinhala Altyazıları” Uygulaması herhangi bir İnceleme / İçerik yüklemiyor. ve Üçüncü şahıs web sitelerinde barındırılan tüm içerikler Üçüncü şahıs web sitelerinde barındırılan içerikler için sorumluluk kabul etmiyoruz. Biz sadece internette mevcut olan linkleri indeksliyoruz.

👉 sahibiyseniz veya Uygulamamızdan Herhangi Bir İçeriği Silmeniz Gerekiyorsa. Sadece Bize E-posta Gönderin - İş Günü İçinde 1-2 Saat İçinde İçerikten Silebiliriz. E-postamız - Cineru.lk@gmail.com

🤝 Cineru Ekibi ile İletişime Geçin :

◈⪧ Facebook : facebook.com/Cineru.lk

◈⪧ Telegram Kanalı : @CineruLK

◈⪧ Telegram Grubu : @CinerulkSub

🧑‍💻 Geliştirici İrtibat Kişisi:-

◈⪧ E-posta: SingleDeveloper.lk@gmail.com

◈⪧ Telgraf: MalithRukshan.t.me

© Telif Hakkı Cineru.lk 2019-2022

🔥 Tek Geliştiriciler Şirketi ©️

Daha Fazla GösterDaha az göster

What's new in the latest 1.7

Last updated on 2022-12-16
✨ Interface Improved
🔥 Reduced app size
✅ Some Bugs Fixed

Cineru.lk Sinhala Sub Movies APK Bilgileri

En son sürüm
1.7
Kategori
Eğlence
Android OS
Android 5.1+
Dosya Boyutu
5.6 MB
Available on
Güvenli ve Hızlı APK İndirmeleri APKPure'de
APKPure, virüssüz Cineru.lk Sinhala Sub Movies APK indirmelerini sağlamak için imza doğrulaması kullanır.

Cineru.lk Sinhala Sub Movies'in eski sürümleri

APK Uygulaması ile Süper Hızlı ve Güvenli İndirme

XAPK/APK dosyalarını Android'e yüklemek için tek tıkla!

İndir APKPure
Bir Ortak Geliştirici Nedir?

Partner Developer

Ortak Geliştirici; apkpur ile işbirliği yapan geliştiricileri vurgulayan bir ayırt edici rozetidir. Bu rozet; uygulamanın resmi yayın için apkpur'a güvenen 10.000'den fazla geliştiriciden birine ait olduğunu gösterir.

Ortak Geliştiricilerin Temel Özellikleri:

Ticari İşbirliği: Bu geliştiriciler apkpur ile ticari ortaklıklar kurarak platformda güvenilir ve tanınmış bir varlık sağlarlar.

Başarılı Uygulama Yönetimi: Başarılı bir şekilde apkpur Geliştirici Konsolu aracılığıyla uygulamaları yüklemiş veya talep etmişlerdir ve apkpur'un standartlarına uyum sağlama konusundaki taahhütlerini göstermektedirler.

Eğer AAPKPureile Ortak Geliştirici olmakla ilgileniyorsanız daha fazla bilgi için buraya tıklayabilirsiniz.

Güvenlik raporu

Cineru.lk Sinhala Sub Movies

1.7

Güvenlik raporu yakında mevcut olacak. Bu arada, lütfen bu uygulamanın APKPure'un ilk güvenlik denetimlerini geçtiğini unutmayın.

SHA256:

714af45fba8af26c6f5f8cde82014ab4bafc98799552e0cde09de7e6d964b7bc

SHA1:

4dc1e7aaa167bca25c19cd1ddf991f88b0f5c320