Cineru.lk Sinhala Sub Movies

Single Developers </>
Dec 16, 2022
  • 5.6 MB

    ขนาดไฟล์

  • Android 5.1+

    Android OS

เกี่ยวกับ Cineru.lk Sinhala Sub Movies

චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමග ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න

🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල คำบรรยาย සමගම එකම තැනකින් නරබන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

💖 ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසිකරනයේ නවමු රැල්ල ලෙස හඳුන්වන සිනෙරු වෙබ් අඩවියේ නිළ දුරකථන යෙදවුම ලෙස මෙය හැදින්විය හැක. ආරම්භ කර දැනට වසර 3 ක (2019 - 2022) පමණ කාලයක් ගෙවී ගොස් ඇති සිනෙරු වෙබ් අඩවියට මේ වන විට සිංහල උපසිරැසිකරුවන් 50-60 ක ප්‍රමාණයක් දායකත්වය ලැබෙන අතර ඒ සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි ‍ කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව මේ ඇප් එක සතුව ඇත

✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - คุณสมบัติของแอพ

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා

🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර

▶️ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව

🚀 ඩවුන්ලෝඩ් කිරීමට คุณภาพ සහ คลาวด์ රැසක්

⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.

🙆‍♂️ චිත්‍රපට සහ කතාමාල คำขอ කිරීමේ හැකියාව.

📅 දිනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.

📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.

🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා

🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( การ์ตูน ) / විහිලු සහා අනෙකුත්

☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.

🎯 සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

🙋‍♂️ ඔබටත් ඕනෑම වර්ගයේ මෘදුකාංගයක් සාදාගැනීමට මෙම ඇප් එකේ ผู้พัฒนา සම්බන්ධ කරගන්න : SingleDeveloper.lk@gmail.com

⚠️ หากคุณต้องการลบเนื้อหาใด ๆ จากแอพของเรา - เพียงส่งอีเมลถึงเรา - ลบออกภายใน 1 - 2 ชั่วโมง ⚠️ อีเมล - Cineru.lk@gmail.com

🙋‍♂️ข้อมูลการติดต่อ

💙 - เฟสบุ๊ค - facebook.com/Cineru.lk

📨 - อีเมล - Cineru.lk@gmail.com

การปฏิเสธความรับผิด:

👉” Cineru.lk ภาพยนตร์ย่อย Sinhala - Cineru.lk คำบรรยาย Sinhala” แอปไม่ได้อัปโหลดรีวิว / เนื้อหาใด ๆ และเนื้อหาทั้งหมดที่โฮสต์บนเว็บไซต์ของบุคคลที่สาม เราไม่รับผิดชอบต่อเนื้อหาที่โฮสต์บนเว็บไซต์ของบุคคลที่สาม เราเพียงแค่สร้างดัชนีลิงก์ที่มีอยู่ในอินเทอร์เน็ตแล้ว

👉หากคุณเป็นเจ้าของหรือต้องการลบเนื้อหาใด ๆ จากแอพของเรา เพียงส่งอีเมลถึงเรา - เราสามารถลบออกจากเนื้อหาได้ภายใน 1-2 ชั่วโมงในวันทำการ อีเมลของเรา - Cineru.lk@gmail.com

🤝 ติดต่อทีม Cineru :

◈⪧ Facebook : facebook.com/Cineru.lk

◈⪧ ช่องโทรเลข : @CineruLK

◈⪧ กลุ่มโทรเลข : @CinerulkSub

🧑‍💻 ติดต่อผู้พัฒนา:-

◈⪧ อีเมล : SingleDeveloper.lk@gmail.com

◈⪧ โทรเลข : MalithRukshan.t.me

©ลิขสิทธิ์ Cineru.lk 2019-2022

🔥 นักพัฒนาเดี่ยว Corporation ©️

แสดงเพิ่มเติมแสดงน้อยลง

What's new in the latest 1.7

Last updated on 2022-12-16
✨ Interface Improved
🔥 Reduced app size
✅ Some Bugs Fixed

ข้อมูล Cineru.lk Sinhala Sub Movies APK

รุ่นล่าสุด
1.7
Android OS
Android 5.1+
ขนาดไฟล์
5.6 MB
ผู้พัฒนา
Single Developers </>
Available on
ดาวน์โหลด APK ได้อย่างปลอดภัยและรวดเร็วบน APKPure
APKPure ใช้การตรวจสอบลายเซ็นเพื่อประกันการดาวน์โหลด APK ของ Cineru.lk Sinhala Sub Movies ที่ปลอดไวรัสสำหรับคุณ

การดาวน์โหลดที่รวดเร็วและปลอดภัยเป็นพิเศษผ่านแอป APKPure

คลิกเพียงครั้งเดียวเพื่อติดตั้งไฟล์ XAPK/APK บน Android!

ดาวน์โหลด APKPure
อะไรคือผู้พัฒนาพันธมิตร?

Partner Developer

ผู้พัฒนาพันธมิตรคือสัญลักษณ์ที่โดดเด่นซึ่งเน้นผู้พัฒนาที่ร่วมมือกับ APKPure สัญลักษณ์นี้บ่งบอกว่าแอปนั้นเป็นของหนึ่งในผู้พัฒนามากกว่า 10,000 คนที่ไว้วางใจให้ APKPure เป็นแพลตฟอร์มเผยแพร่ทางการ

คุณสมบัติหลักของผู้พัฒนาพันธมิตร:

ความร่วมมือทางการค้า: ผู้พัฒนาเหล่านี้มีส่วนร่วมในความร่วมมือทางการค้ากับ APKPure เพื่อให้แน่ใจว่ามีการปรากฏตัวที่เชื่อถือได้และได้รับการยอมรับในแพลตฟอร์ม

การจัดการแอปที่ประสบความสำเร็จ: พวกเขาได้อัปโหลดหรือเรียกร้องแอปพลิเคชันผ่านคอนโซลนักพัฒนา APKPure อย่างสำเร็จ แสดงให้เห็นถึงความมุ่งมั่นของพวกเขาต่อคุณภาพและการปฏิบัติตามมาตรฐานของ APKPure

หากคุณสนใจที่จะเป็นผู้พัฒนาพันธมิตรกับ APKPure คุณสามารถคลิกที่นี่เพื่อดูรายละเอียดเพิ่มเติม

รายงานความปลอดภัย

Cineru.lk Sinhala Sub Movies

1.7

รายงานความปลอดภัยจะมีให้บริการโดยเร็วที่สุด ในระหว่างนี้ โปรดทราบว่าแอปนี้ผ่านการตรวจสอบความปลอดภัยเบื้องต้นของ APKPure มาแล้ว

SHA256:

714af45fba8af26c6f5f8cde82014ab4bafc98799552e0cde09de7e6d964b7bc

SHA1:

4dc1e7aaa167bca25c19cd1ddf991f88b0f5c320