Tentang Astrology Secrets - දිනපතා ලග
Memberikan informasi astrologi harian dan Lagna Palapala.
Lagna Palapala | lagna palapala Sinhala | Harian Lagna Palapala Sinhala | Rahu Kalaya | Subha Welawa | Subha warnaya | Sihina Palapala
Selamat datang di aplikasi Rahasia Astrologi Setiap Hari.!
Aplikasi Rahasia Astrologi adalah salah satu aplikasi astrologi terbaik di Sri Lanka. Semua informasi astrologi termasuk waktu Rahu harian, arah keberuntungan, warna Jaya, nomor Jaya, dll disajikan dalam harian Sinhala. Menyediakan pasokan. Aplikasi ini akan sangat berguna untuk semua pekerjaan Anda.
Aplikasi Rahasia Astrologi Sehari-hari (එදිනෙදා ජ්‍යොතිෂ රහස්) එකට ඔබව සාදරයෙන් පිලිගනිමි.!
වසර දහස් ගණනක් පැරණි පුරණ ජෝතිෂ්‍ය භාවිතාකර, අත්දැකීම් බහුල ජෝතිර්වේදී මඩුල්ලකින් සහ පුරණ පොත් වලින් ලබා ගන්නා ජෝතිෂ්‍ය තොරතුරු භාවිතා කර ඔබගේ ජිවිතයට වැදගත්වන සියලු ජෝතිෂ්‍ය තොරතුරු ඔබ වෙත වෙත දීම සදහා මෙම aplikasi එක නිර්මාණය කර ඇත. දිනපතා අලුත් වන තොරතුරු ඇතුලත් කරමින් දිනපතා යාවත්කාලින pembaruan කරනු ලැබේ.
* දිනපතා ලග්න පලාපල.
* මේ වසරේ ඔබගේ ලග්න පලාපල.
* දිනපතා රාහු කාලය.
* ඔබගේ ලග්නය අනුව දිනපතා ඔබට හිමි ජය වර්ණය සහ ජය අංකය
* එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව
* පුරණ ජෝතිෂ්‍ය පිලිබඳ තොරතුරු.
* ඔබගේ ශරීරයේ ඇති උපන් ලප වලින් කියවෙන අනාවැකි.
* කපුටු සාස්තරය
* සුනන් ඇග වැටීමේ පලාපල.
* සිහින පලාපල.
* ග්‍රහ මාරු පිලිබඳ තොරතුරු.
* සුභ නැකත්.
ආදී සියලු තොරතුරු ඔබ වෙත ලබා දීම සිදු කරනු ලැබේ. ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ ව්‍යාපාරික කටයුතු, ව්‍යාපාරික ගනුදෙනු, ඔබගේ දරුවන්ගේ වැදගත් තරග විභාග කටයුතු, ලොතරැයි ජයග්‍රහණ සදහා, සහ ඔබගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට මේ aplikasi එක තුලින් ලබා දෙන තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ඔබත් අදම අපත් සමග සම්බන්ද වී ඔබගේ එදි නෙදා ජිවිතයේ වැඩකටයුතු සාර්ථක කර ගන්න.
ඔබට වාසනාවන්ත දවසක්.!
Aplikasi ini dirancang untuk memberikan semua informasi astrologi yang penting bagi hidup Anda, menggunakan informasi astrologi dari panel astrolog berpengalaman dan buku-buku dari ribuan tahun. Pembaruan harian akan diperbarui, termasuk pembaruan harian.
* Laguna harian lolos.
* Tahun ini adalah pertanda Anda.
* Periode Rahu harian.
* Kemenangan harian Anda dan nomor kemenangan sesuai tanda Anda
* Arah hari dan arah kematian
* Informasi tentang astrologi kuno.
* Bacaan ramalan dari bintik lahir di tubuh Anda.
* Pola katun
* Kabur dari rabies.
* Mimpi lolos.
* Informasi tentang transfer planet.
* Semoga berhasil.
Semua informasi akan diberikan kepada Anda. Informasi yang diberikan melalui aplikasi ini akan berguna untuk Anda dalam pekerjaan, bisnis, urusan bisnis, ujian penting untuk anak-anak Anda, kemenangan lotere, dan aktivitas lainnya dalam hidup Anda. Bergabunglah dengan kami hari ini dan buat hidup Anda sukses.
Semoga beruntung untukmu.
What's new in the latest 0.0.8
Informasi APK Astrology Secrets - දිනපතා ලග
Versi lama Astrology Secrets - දිනපතා ලග
Astrology Secrets - දිනපතා ලග 0.0.8
Pengunduhan Super cepat dan aman melalui aplikasi APKPure
Sekali klik untuk menginstal file XAPK/APK di Android!







