Astrology Secrets  - දිනපතා ලග

Astrology Secrets - දිනපතා ලග

Wonwel Lab
Sep 1, 2024

Trusted App

  • 15.4 MB

    Dimensione

  • Everyone

  • Android 5.1+

    Android OS

Informazioni su Astrology Secrets - දිනපතා ලග

Fornire informazioni astrologiche quotidiane e Lagna Palapala.

Lagna Palapala | lagna palapala singalese | Daily Lagna Palapala Sinhala | Rahu Kalaya | Subha Welawa | Subha warnaya | Sihina Palapala

Benvenuto nell'app Everyday Astrology Secrets.!

L'app Astrology Secrets è una delle migliori app di astrologia in Sri Lanka. Tutte le informazioni astrologiche compreso il tempo Rahu giornaliero, la direzione di buon auspicio, il colore di Jaya, il numero di Jaya, ecc. Fornisce rifornimento. Questa app ti sarà molto utile per tutto il tuo lavoro.

Everyday Astrology Secrets (එදිනෙදා ජ්‍යොතිෂ රහස්) app එකට ඔබව සාදරයෙන් පිලිගනිමි.!

වසර දහස් ගණනක් පැරණි පුරණ ජෝතිෂ්‍ය භාවිතාකර, අත්දැකීම් බහුල ජෝතිර්වේදී මඩුල්ලකින් සහ පුරණ පොත් වලින් ලබා ගන්නා ජෝතිෂ්‍ය තොරතුරු භාවිතා කර ඔබගේ ජිවිතයට වැදගත්වන සියලු ජෝතිෂ්‍ය තොරතුරු ඔබ වෙත ලබා දීම සදහා මෙම app එක නිර්මාණය කර ඇත. දිනපතා අලුත් වන තොරතුරු ඇතුලත් කරමින් දිනපතා යාවත්කාලින aggiorna කරනු ලැබේ.

* දිනපතා ලග්න පලාපල.

* මේ වසරේ ඔබගේ ලග්න පලාපල.

* දිනපතා රාහු කාලය.

* ඔබගේ ලග්නය අනුව දිනපතා ඔබට හිමි ජය වර්ණය සහ ජය අංකය

* එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව

* පුරණ ජෝතිෂ්‍ය පිලිබඳ තොරතුරු.

* ඔබගේ ශරීරයේ ඇති උපන් ලප වලින් කියවෙන අනාවැකි.

* කපුටු සාස්තරය

* සුනන් ඇග වැටීමේ පලාපල.

* සිහින පලාපල.

* ග්‍රහ මාරු පිලිබඳ තොරතුරු.

* සුභ නැකත්.

ආදී සියලු තොරතුරු ඔබ වෙත ලබා දීම සිදු කරනු ලැබේ. ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ ව්‍යාපාරික කටයුතු, ව්‍යාපාරික ගනුදෙනු, ඔබගේ දරුවන්ගේ වැදගත් තරග විභාග කටයුතු, ලොතරැයි ජයග්‍රහණ සදහා, සහ ඔබගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට මේ app එක තුලින් ලබා දෙන තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ඔබත් අදම අපත් සමග සම්බන්ද වී ඔබගේ එදි නෙදා ජිවිතයේ වැඩකටයුතු සාර්ථක කර ගන්න.

ඔබට වාසනාවන්ත දවසක්.!

Questa app è progettata per darti tutte le informazioni astrologiche importanti per la tua vita, utilizzando le informazioni astrologiche di un pannello di astrologi esperti e libri di migliaia di anni. Gli aggiornamenti giornalieri verranno aggiornati, inclusi gli aggiornamenti giornalieri.

* Daily Laguna fugge.

* Quest'anno è il tuo segno.

* Periodo Rahu giornaliero.

* Le tue vincite giornaliere e il numero di vincite secondo il tuo segno

* La direzione del giorno e la direzione della morte

* Informazioni sull'astrologia antica.

* La profezia legge dai punti di nascita sul tuo corpo.

* Motivo in cotone

* Fuga di rabbia.

* Il sogno fugge.

* Informazioni sui trasferimenti planetari.

* In bocca al lupo.

Ti verranno fornite tutte le informazioni. Le informazioni fornite tramite questa app ti saranno utili nel tuo lavoro, affari, rapporti d'affari, esami importanti per i tuoi figli, vincite alla lotteria e qualsiasi altra attività nella tua vita. Unisciti a noi oggi e rendi la tua vita un successo.

Buona fortuna a te.

Mostra Altro

What's new in the latest 0.0.8

Last updated on 2024-09-01
Added New Features
Mostra Altro

Video e screenshot

  • Poster Astrology Secrets  - දිනපතා ලග
  • 1 Schermata Astrology Secrets  - දිනපතා ලග
  • 2 Schermata Astrology Secrets  - දිනපතා ලග
  • 3 Schermata Astrology Secrets  - දිනපතා ලග
  • 4 Schermata Astrology Secrets  - දිනපතා ලග
  • 5 Schermata Astrology Secrets  - දිනපතා ලග
  • 6 Schermata Astrology Secrets  - දිනපතා ලග
  • 7 Schermata Astrology Secrets  - දිනපතා ලග

Informazioni sull'APK Astrology Secrets - දිනපතා ලග

Ultima versione
0.0.8
Android OS
Android 5.1+
Dimensione
15.4 MB
Sviluppatore
Wonwel Lab
Available on
Classificazione dei contenuti
Everyone
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Astrology Secrets - දිනපතා ලග senza virus per te.

Vecchie versioni di Astrology Secrets - දිනපතා ලග

Icona APKPure

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies