Astrology Secrets  - දිනපතා ලග

Astrology Secrets - දිනපතා ලග

Wonwel Lab
Sep 1, 2024

Trusted App

  • 15.4 MB

    File Size

  • Everyone

  • Android 5.1+

    Android OS

About Astrology Secrets - දිනපතා ලග

Providing daily astrological information and Lagna Palapala.

Lagna Palapala | lagna palapala Sinhala | Daily Lagna Palapala Sinhala | Rahu Kalaya | Subha Welawa | Subha warnaya | Sihina Palapala

Welcome to the Everyday Astrology Secrets app.!

Astrology Secrets app is one of the best astrology apps in Sri Lanka. All astrological information including daily Rahu time, auspicious direction, Jaya color, Jaya number, etc. are presented in Sinhala daily. Provides supply. This app will be very useful for all your work.

Everyday Astrology Secrets (එදිනෙදා ජ්‍යොතිෂ රහස්) app එකට ඔබව සාදරයෙන් පිලිගනිමි.!

වසර දහස් ගණනක් පැරණි පුරණ ජෝතිෂ්‍ය භාවිතාකර, අත්දැකීම් බහුල ජෝතිර්වේදී මඩුල්ලකින් සහ පුරණ පොත් වලින් ලබා ගන්නා ජෝතිෂ්‍ය තොරතුරු භාවිතා කර ඔබගේ ජිවිතයට වැදගත්වන සියලු ජෝතිෂ්‍ය තොරතුරු ඔබ වෙත ලබා දීම සදහා මෙම app එක නිර්මාණය කර ඇත. දිනපතා අලුත් වන තොරතුරු ඇතුලත් කරමින් දිනපතා යාවත්කාලින update කරනු ලැබේ.

*දිනපතා ලග්න පලාපල.

*මේ වසරේ ඔබගේ ලග්න පලාපල.

*දිනපතා රාහු කාලය.

*ඔබගේ ලග්නය අනුව දිනපතා ඔබට හිමි ජය වර්ණය සහ ජය අංකය

*එදිනෙදා සුභ දිශාව සහ මරු සිටින දිශාව

*පුරණ ජෝතිෂ්‍ය පිලිබඳ තොරතුරු.

*ඔබගේ ශරීරයේ ඇති උපන් ලප වලින් කියවෙන අනාවැකි.

*කපුටු සාස්තරය

*සුනන් ඇග වැටීමේ පලාපල.

*සිහින පලාපල.

*ග්‍රහ මාරු පිලිබඳ තොරතුරු.

*සුභ නැකත්.

ආදී සියලු තොරතුරු ඔබ වෙත ලබා දීම සිදු කරනු ලැබේ. ඔබගේ රැකියාවේ කටයුතු, ඔබගේ ව්‍යාපාරික කටයුතු, ව්‍යාපාරික ගනුදෙනු, ඔබගේ දරුවන්ගේ වැදගත් තරග විභාග කටයුතු, ලොතරැයි ජයග්‍රහණ සදහා, සහ ඔබගේ ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට මේ app එක තුලින් ලබා දෙන තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ඔබත් අදම අපත් සමග සම්බන්ද වී ඔබගේ එදි නෙදා ජිවිතයේ වැඩකටයුතු සාර්ථක කර ගන්න.

ඔබට වාසනාවන්ත දවසක්.!

This app is designed to give you all the astrological information that is important to your life, using astrology information from an experienced astrologer panel and books from thousands of years old. Daily updates will be updated, including daily updates.

* Daily Laguna escapes.

* This year is your sign.

* Daily Rahu period.

* Your daily winnings and win number as per your sign

* The direction of the day and the direction of death

* Information on ancient astrology.

* Prophecy reads from birth spots on your body.

* Cotton pattern

* Fleeing of rabies.

* Dream escapes.

* Information about planetary transfers.

* Good luck.

All information will be provided to you. The information provided through this app will be useful for you in your job, business, business dealings, important exams for your children, lottery winnings, and any other activity in your life. Join us today and make your life a success.

Good luck to you.

Show More

What's new in the latest 0.0.8

Last updated on 2024-09-01
Added New Features
Show More

Videos and Screenshots

  • Astrology Secrets  - දිනපතා ලග poster
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 1
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 2
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 3
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 4
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 5
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 6
  • Astrology Secrets  - දිනපතා ලග screenshot 7

Astrology Secrets - දිනපතා ලග APK Information

Latest Version
0.0.8
Android OS
Android 5.1+
File Size
15.4 MB
Developer
Wonwel Lab
Available on
Content Rating
Everyone
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free Astrology Secrets - දිනපතා ලග APK downloads for you.

Old Versions of Astrology Secrets - දිනපතා ලග

APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies