Tentang Learners Exam Sinhala - Driver
Pengemudi - Ujian Pelajar Sri Lanka - රියදුරු පුහුණු ප්‍රශ්න පිළිතුරු මාර්ග සලකුණු මාර්ග සලකුණු මාර්ග සලකුණු මාර්ග සලකුණු මාර්ග සලකුණු
ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.
මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.
මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.
දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Tim aplikasi FIT
What's new in the latest 0.0.6
Informasi APK Learners Exam Sinhala - Driver
Versi lama Learners Exam Sinhala - Driver
Learners Exam Sinhala - Driver 0.0.6
Learners Exam Sinhala - Driver 0.0.3
Learners Exam Sinhala - Driver 0.0.1

Pengunduhan Super cepat dan aman melalui aplikasi APKPure
Sekali klik untuk menginstal file XAPK/APK di Android!