عن Learners Exam Sinhala - Driver
سائق - امتحان المتعلمين سريلانكا - රියදුරු පුහුණු ප්‍රශ්න පිළිතුරු මාර්ග සලකුණු
ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.
මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - 40 කටත් ،
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.
මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත් ، එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු ගැනීමේ හැකියාව ලබා දේ.
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු ، නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත් ، වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු ، නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.
දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
فريق تطبيقات FIT
What's new in the latest 0.0.6
معلومات Learners Exam Sinhala - Driver APK
الإصدارات القديمة لـ Learners Exam Sinhala - Driver
Learners Exam Sinhala - Driver 0.0.6
Learners Exam Sinhala - Driver 0.0.3
Learners Exam Sinhala - Driver 0.0.1

قم بتنزيل سريع وآمن بالغاية عبر تطبيق APKPure
قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!