关于Learners Exam Sinhala - Driver
司机 - 学习者考试斯里兰卡
මෙම යෙදුම තුළින් රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්නසඳහාඔබටපිළිතුරුලබාදීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාවලබාදේ。 එමෙන්මමාර්ගසලකුණු、නීතිරීතිසහඅචාරධර්ම අන්තර්ගතවේ。
✔ රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න පිළිතුරු
✔ එසැනින් නිවරැදි වැරදි පිළිතුරු බලා ගැනීමේ හැකියාව
✔ මාර්ග සලකුණු、නීති රීති සහ අචාරධර්ම
✔ ඉතා පහසුවෙන් භාවිතා කල හැකි වීම
මෙමයෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න,මාර්ගසලකුණු,නීතිරීතිසහඅචාරධර්ම පිළිබඳ දැනුමඔබටලබාගතහැක。
සැලකිය යුතුයි -
මෙම යෙදුම https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf ශ්‍රී ලංකා ගැසට් පත්‍රය සහ ශ්‍රී ලංකා මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් අධ්‍යාපනික අරමුණ සඳහා මෙමයෙදුමසකස්කරඇත。 මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක්නොදරන අතරරජයේකිසිදුආයතනයක්නියෝජනයනොකරයි。
ස්තූතියි。
散客应用团队





















