Sri Lanka Driving Exam (සිංහල)

Sri Lanka Driving Exam (සිංහල)

Smart Labs Inc.
Feb 3, 2017
  • 10.6 MB

    Ukuran file

  • Android 2.3.2+

    Android OS

Tentang Sri Lanka Driving Exam (සිංහල)

★★ Hadapi dengan Ujian Driving Licence dengan 100% Keyakinan !! Ambil Uji sekarang! ★★

(HANYA UNTUK SRI LANKA DRIVING PEMERIKSAAN (Bahasa Sinhala))

(සැ.යු:. නිවැරදි පිළිතුරු pembaruan කරන ලදී)

(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Tingkat කිරීමට අමතක නොකරන්න.)

මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.

(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය

(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.

රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -

        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Tombol එක Klik කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -

        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ඔබට ජය!

Dear teman-teman, App ini sangat berguna bagi Anda untuk menghadapi Mengemudi Ujian Lisensi dengan keyakinan 100%.

Untuk mendapatkan lisensi mengemudi harus mau menghadapi Ujian yang dilakukan oleh departemen lalu lintas motor di Sri Lanka Mengemudi. Setiap kertas berisi 45 pertanyaan dan waktu yang diizinkan adalah satu jam. Saya pikir kertas ujian ini sangat berguna bagi Anda untuk meningkatkan pengetahuan dan lulus Sri Lanka mengemudi ujian lisensi untuk memastikan.

Ini memiliki dua mode.

(1) Ujian Mode:

        Anda harus menghadapi sebuah makalah ujian mengemudi hampir mirip dengan kertas ujian yang nyata. Setiap kali Anda mengambil tes dalam mode ini, Anda akan mendapatkan kertas yang berbeda yang berisi 45 pertanyaan yang pertanyaan yang dipilih secara acak dari database dari semua pertanyaan yang mungkin dalam ujian yang nyata.

(2) Pelatihan Modus

        Anda dapat memilih mode ini untuk tujuan pelatihan. Anda bisa menghadapi semua pertanyaan yang mungkin yang dapat berada di sana dalam kertas ujian yang nyata.

Hal ini dapat menjamin bahwa jika Anda dapat berhasil menghadapi pertanyaan-pertanyaan ini, Anda akan melewati kertas ujian yang nyata untuk memastikan bahwa kita dapat dijamin !!

Kami akan sangat menghargai saran dan komentar untuk masa depan pembaruan. Jangan ragu untuk berkomentar!

Terima kasih dan semua yang terbaik !!

Tampilkan Selengkapnya

What's new in the latest 2.07

Last updated on 2017-02-03
★★★★ Major Update ★★★★
නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී. Updated Correct Answers!!!
ඔබ සැපයූ පිළිතුරු සමඟ නිවැරදි පිළිතුරු සැසඳිය හැකි ලෙස සකසන ලදී. Now you can compare your answers with correct answers!!!

Small bug Fixed!
Tampilkan Selengkapnya

Gameplay dan tangkapan layar

  • Sri Lanka Driving Exam (සිංහල) poster
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 1
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 2
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 3
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 4
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 5
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 6
  • Sri Lanka Driving Exam (සිංහල) screenshot 7
ikon APKPure

Unduh Aplikasi APKPure untuk mendapatkan lebih banyak hadiah dan diskon game

Sekali klik untuk menginstal file XAPK/APK di Android!

Unduh APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies