Sri Lanka Driving Exam (සිංහල)

Sri Lanka Driving Exam (සිංහල)

Smart Labs Inc.
Feb 3, 2017
  • 10.6 MB

    Dimensione

  • Android 2.3.2+

    Android OS

Informazioni su Sri Lanka Driving Exam (සිංහල)

★★ faccia per l'esame patente di guida con il 100% fiducia !! Fai il test ora! ★★

(SOLO PER cingalese GUIDA ESAME (lingua singalese))

(සැ.යු:. නිවැරදි පිළිතුරු aggiornamento කරන ලදී)

(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Tasso කිරීමට අමතක නොකරන්න.)

මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.

(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය

(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.

රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -

        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Button එක Clicca කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -

        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ඔබට ජය!

Cari amici, questa applicazione è molto utile per voi per affrontare guida esame di licenza con il 100% di fiducia.

Per ottenere la licenza di guida dovrebbe voler affrontare esame condotto dal dipartimento di traffico automobilistico in Sri Lanka di guida. Ogni carta contiene 45 domande e il tempo consentito è di un'ora. Credo che questo documento esame è molto utile per voi per migliorare la vostra conoscenza e superare l'esame della patente Sri Lanka di sicuro.

Questo ha due modalità.

(1) Modalità Esame:

        Si devono affrontare un esame di carta di guida quasi simile alla carta esame reale. Ogni volta che si prende un test in questo modo, si otterrà una carta diversa, che contiene 45 domande che le domande sono scelte a caso dal database di tutte le possibili domande in esame reale.

(2) Modalità di formazione

        È possibile scegliere questa modalità per scopi di formazione. Si può affrontare a tutte le possibili domande che possono essere lì nel documento vero e proprio esame.

Si può assicurare che, se si può affrontare con successo a queste domande, si passa la carta vero e proprio esame per certo che siamo in grado di garantire !!

Ci sarebbe davvero apprezzare i vostri suggerimenti e commenti per i futuri aggiornamenti. Non esitate a commentare!

Grazie e tutti i migliori !!

Mostra Altro

What's new in the latest 2.07

Last updated on 2017-02-03
★★★★ Major Update ★★★★
නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී. Updated Correct Answers!!!
ඔබ සැපයූ පිළිතුරු සමඟ නිවැරදි පිළිතුරු සැසඳිය හැකි ලෙස සකසන ලදී. Now you can compare your answers with correct answers!!!

Small bug Fixed!
Mostra Altro

Gameplay e screenshot

  • Poster Sri Lanka Driving Exam (සිංහල)
  • 1 Schermata Sri Lanka Driving Exam (සිංහල)
  • 2 Schermata Sri Lanka Driving Exam (සිංහල)
  • 3 Schermata Sri Lanka Driving Exam (සිංහල)
  • 4 Schermata Sri Lanka Driving Exam (සිංහල)
  • 5 Schermata Sri Lanka Driving Exam (සිංහල)
  • 6 Schermata Sri Lanka Driving Exam (සිංහල)
  • 7 Schermata Sri Lanka Driving Exam (සිංහල)

Informazioni sull'APK Sri Lanka Driving Exam (සිංහල)

Ultima versione
2.07
Categoria
Puzzle
Android OS
Android 2.3.2+
Dimensione
10.6 MB
Sviluppatore
Smart Labs Inc.
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Sri Lanka Driving Exam (සිංහල) senza virus per te.
Icona APKPure

Scarica l'app APKPure per ottenere più ricompense e sconti sui giochi

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies