Sri Lanka Driving Exam (සිංහල)

Sri Lanka Driving Exam (සිංහල)

Smart Labs Inc.
Feb 3, 2017
  • 10.6 MB

    फाइल का आकार

  • Android 2.3.2+

    Android OS

Sri Lanka Driving Exam (සිංහල) के बारे में

100% विश्वास के साथ ड्राइविंग लाइसेंस परीक्षा के लिए चेहरे ★★ !! अब टेस्ट ले लो! ★★

(केवल श्रीलंका के ड्राइविंग परीक्षा (सिंहली भाषा) के लिए)

(සැ.යු:। නිවැරදි පිළිතුරු अद्यतन කරන ලදී)

(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 स्टार" दर අමතක නොකරන්න කිරීමට।)

මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි।

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි।

(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය

(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය।

රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ।

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි। මෙහි ආකාර 2 කි।

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -

        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි। එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි। ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" बटन पर क्लिक करें එක පමනි කිරීම। මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ।

(2) පුහුණු වීමට: -

        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක। මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ। රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ।

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි।

ස්තූතියි! ජය ඔබට!

प्यारे दोस्तो, इस app आप 100% विश्वास के साथ ड्राइविंग लाइसेंस परीक्षा का सामना करने के लिए बहुत बहुत उपयोगी है।

प्राप्त करने के लिए ड्राइविंग लाइसेंस ड्राइविंग श्रीलंका में मोटर यातायात विभाग द्वारा आयोजित परीक्षा का सामना करना चाहते हैं चाहिए। प्रत्येक पेपर 45 सवाल होते हैं और अनुमति समय से एक घंटे की है। मुझे लगता है कि इस परीक्षा के पेपर बहुत उपयोगी है आप अपने ज्ञान में सुधार और सुनिश्चित करने के लिए श्रीलंका ड्राइविंग लाइसेंस परीक्षा पास करने के लिए।

यह दो स्वरूप हैं।

(1) परीक्षा मोड:

        आप एक ड्राइविंग परीक्षा पेपर लगभग असली परीक्षा कागज के समान को सामना करना पड़ता है। हर बार जब आप इस विधा में एक परीक्षा लेने के लिए, आप एक अलग कागज जो 45 सवाल है कि सवाल वास्तविक परीक्षा में सभी संभावित प्रश्नों के डेटाबेस से बेतरतीब ढंग से चुने गए हैं शामिल हो जाएगा।

(2) प्रशिक्षण मोड

        आप प्रशिक्षण प्रयोजनों के लिए इस मोड का चयन कर सकते हैं। आप सभी संभावित प्रश्नों जो वास्तविक परीक्षा पत्र में नहीं किया जा सकता का सामना कर सकते हैं।

यह विश्वास दिलाता हूं जा सकता है कि अगर आप को सफलतापूर्वक इन सवालों का सामना कर सकते हैं, तो आप यकीन है कि हम गारंटी के लिए असली परीक्षा पेपर समाप्त हो जाएगी !!

हम वास्तव में भविष्य के अद्यतन करने के लिए आपके सुझावों और टिप्पणियों की सराहना करेंगे। कृपया टिप्पणी करने से संकोच नहीं करते!

धन्यवाद और शुभकामनाएं!!

अधिक दिखाएं

What's new in the latest 2.07

Last updated on 2017-02-03
★★★★ Major Update ★★★★
නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී. Updated Correct Answers!!!
ඔබ සැපයූ පිළිතුරු සමඟ නිවැරදි පිළිතුරු සැසඳිය හැකි ලෙස සකසන ලදී. Now you can compare your answers with correct answers!!!

Small bug Fixed!
अधिक दिखाएं

गेमप्ले और स्क्रीनशॉट

  • Sri Lanka Driving Exam (සිංහල) पोस्टर
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 1
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 2
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 3
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 4
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 5
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 6
  • Sri Lanka Driving Exam (සිංහල) स्क्रीनशॉट 7
APKPure आइकन

अधिक खेल पुरस्कार और छूट प्राप्त करने के लिए APKPure ऐप को डाउनलोड करें

एंड्रॉइड पर XAPK/APK फ़ाइलें इंस्टॉल करने के लिए एक-क्लिक करें!

डाउनलोड APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies