バワナワアプリとバワナワラジオ
අතිදීර්ඝසංසාරයක්පුරාඔබත්、මමත්පීඩාවටපත්වෙමින්...සුසුම්හෙළමින්...අඬාවැළපෙමින්...විටෙකනිරයේගිනිදැල්අතරකල්පගණන්දැවෙමින්...තැවෙමින්...මහාඅඳෝනානගමින්පැමිණියේසිතකියනකියනදේකළනිසාමය。 සිතේකීකරුදාසයෙක්වූනිසාමය。 අදත්ප්රමාදයේගැලෙමින්සිතේවහලෙකුලෙසබොහෝයටහත්වසිතකියනකියනදෙයකරන්නටගියහොත්දුකින්නම්නිදහස්වියනොහැක්කේමය。 ලෝකයේසියලුමසතුන්වසඟවූසිතගැනශාස්තෘන්වහන්සේවදාළේවහාසැලෙන、චපල、මොහොතකින්වෙනස්වනමායාකාරීදෙයක්ලෙසටයි。 එලෙසින්මදමනයනොකරගත්තොත්මහත්විපතපිණිසපවතිනඑබඳුවෙනදෙයක්නැතිබවයි。 වහල්බවින්මුදවන්නටඅවසරදෙන්න。 උදව්දෙන්න。 මමසංජනශ්‍යාමාල්