แอพ bawanawa และวิทยุ bawanawa
අතිදීර්ඝසංසාරයක්පුරාඔබත්, මමත්පීඩාවටපත්වෙමින්…සුසුම්හෙළමින්…අඬාවැළපෙමින්…විටෙකනිරයේගිනිදැල්අතරකල්පගණන්දැවෙමින්…තැවෙමින්…මහාඅඳෝනානගමින්පැමිණියේසිතකියනකියනදේකළනිසාමය සිතේකීකරුදාසයෙක්වූනිසාමය. අදත් ප්‍රමාදයේ ගැලෙමින්සිතේවහලෙකුලෙසබොහෝයටහත්වසිතකියනකියනදෙයකරන්නටගියහොත්දුකින්නම්නිදහස්වියහැක්කේමය ලෝකයේසියලුමසතුන්වසඟවූසිතගැනශාස්තෘන්වහන්සේවදාළේවහාසැලෙන, චපල, මොහොතකින්වෙනස්වනමායාකාරීදෙයක්ලෙසටයි එලෙසින්මදමනයනොකරගත්තොත්මහත්විපතපිණිසපවතිනඑබඳුවෙනදෙයක්බවයි වහල්බවින්මුදවන්නටඅවසරදෙන්න. උදව්දෙන්න. මමසංජන ශ්‍යාමාල්