eb exam

H.M.S.M. Herath
Oct 25, 2022
  • 13.6 MB

    Bestandsgrootte

  • Android 5.0+

    Android OS

Over eb exam

රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය වෙනුවෙන්ම සකසන ලද මෘදුකාංගයකි.

රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය පදනම් කර මෙම මෘදුකාංගය සකසන ලදී. මෙය අධ්‍යයනය කිරීම මඟින් නිසැකම ඔබ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීමට අවශ්‍ය විශේෂ ප්‍රවීණතාවයන් ලැබෙනවා නිසැකය. දිනෙන් දින මේ සඳහා නව කෙටි සටහන් මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත තිළින කිරීමට අප සැමවිට බැඳී සිටිමු.මෙම මෘදුකාංගය පදනම් කර ගෙන ඔබ සුහද මාරුවක් බලා පොරොත්තු වන්නේ නම් එයද ඉතා පහසුවෙන් සිදු කර ගත හැකිය. මෙය රාජ්‍ය සේවයේ ඔබට සුවිශේෂි මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බව ඉතා සතුටින් දන්වනු කැමැත්තෙමි.

බව යම් තොරතුරක් දැනගත යුතුනම් හෝ ඔබ අදහස් ඇත්නම් ඒ බව verlegenmanibadulla@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Meer InfoMinder Info

What's new in the latest 0.1.3

Last updated on 2022-10-25
Release 6.0

Oude versies van eb exam

Supersnel en veilig downloaden via de APKPure-app

Eén klik om XAPK/APK-bestanden op Android te installeren!

Downloaden APKPure