eb exam 정보
රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය වෙනුවෙන්ම සකසන ලද මෘදුකාංගයකි.
රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය පදනම් කර මෙම මෘදුකාංගය සකසන ලදී. මෙය අධ්‍යයනය කිරීම මඟින් නිසැකම ඔබ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීමට අවශ්‍ය විශේෂ ප්‍රවීණතාවයන් ලැබෙනවා නිසැකය. දිනෙන් දින මේ සඳහා අවශ් ය ය කෙටි සටහන් මෙම මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත තිළින කිරීමට අප සැමවිට බැඳී සිටිමු.මෙම මෘදුකාංගය පදනම් කර ගෙන ඔබ සුහද මාරුවක් බලා පොරොත්තු වන්නේ නම් එයද ඉතා පහසුවෙන් සිදු කර ගත හැකිය හැකිය. මෙය රාජ්‍ය සේවයේ ඔබට සුවිශේෂි මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බව ඉතා සතුටින් දන්වනු කැමැත්තෙමි.
yman යම් තොරතුරක් දැනගත යන හෝ ඔබ අදහස් ඇත්නම් ඒ බව shymanibadulla@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
What's new in the latest 0.1.3
Last updated on 2022-10-25
Release 6.0
eb exam의 오래된 버전
eb exam 0.1.3
Oct 25, 202213.6 MB
eb exam 0.1.0
Mar 6, 20216.9 MB